යාළුවා;16604056 said:කොටුව පැන්නේ හරහටද?![]()


Congrats bro +

අන්න උඹට තේරෙනවා! හරහට තමා පැන්නේ!
දැන් නං ඩෝප් බැහැගෙන වගේ යන්නේ!![]()
බබ්බු හම්බෙයි ආරක්‍ෂිත උපක්‍රම පාවිච්චි කරපිය 
යාළුවා;16604120 said:බබ්බු හම්බෙයි ආරක්‍ෂිත උපක්‍රම පාවිච්චි කරපිය
![]()


ela .... jaya wewa

ela...... jayawewa....

dan api mokada karanna one?![]()




cngrtrz mcho
jaya wewaaaaaaaaaa

මුකුත් බරපතල දේවල් කරන්න අවශ්‍යය නෑ...
විලි ලජ්ජා නැතුව screen එක දිහා බලාගෙන විරිත්තාගෙන ඉන්න තියෙන්නේ!![]()