මගේ කොටු 4ක් වෙලා.
මන් එලකිරි එකට ආවේ සින්දු හොයාගෙන, ඒ නිසාම මම සාමාජිකත්වය ගත්තා, පස්සේ තමයි මට තේරුම් ගියේ සින්දුවලට වඩා වැඩි දෙයක් මෙතන තියනවා කියලා. දැනුම විනෝදය, ජාතික අවශ්‍යතාවය, කාලීන තොරතුරු, මානසික වදයක් දැනුනාම ඒක තුනී කර ගන්න, නොදන්නා පුද්ගලයන් සමග මිත්‍රත්වය, ඒ වගේ ගොඩාක් ප්‍රයෝජනවත් දෙවල්.
ගොඩක් වැදගත් දෙයක් තමයි මන් සින්හල ජාතියට වෙන විනාශය හොදින් තෙරුම් ගන්නත් මේක ඉවහල්වුනා. ඒ නිසා මාත් සින්හල ජාතිය ගැන ආගම ගැන අනිත් අයවත් දැනුවත් කරනවා, කාලීන අවශ්‍යතාවයන් ගැන.

එතින් මන් මේ දැන් කියන්න හදන්නේ මගේ කොටු 4ක් වෙලා. මාත් එක්ක හිටපු නොහිටපු සියලුම එලකිරි සාමාජිකයන්ට ජයෙන් ජයම වේවා!!!!!!!
එලකිරි එකට සදා ජයෙන් ජය,
බොහෝම ස්තූතියි

Last edited:
man nan ubath ekka hitiye naa habai 