මගේ කොටු 6ක් වෙලා.......

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මගේ කොටු 6ක් වෙලා.......


මුල් කොටුවේ අවුරුදු 2ක් විතර පල් වෙවී හිටපු මම එක පාරම උඩ ගියේ xperia ray එකක් ගත්තට පස්සේ.ඒක අරන් ගින්දර පිටවෙන නැගෙනගිර කාෂ්ඨක පොළොවේ පොටෝ ගහ ගහ එළකිරි දාපු එක තමයි ඒ කාලේ මම කලේ.ඒකෙන් කොටු 5 ක් ම නැගගත්තා.ඒවා බලපු නැති අයට මෙතනින් බලන්න පුළුවන් ආයෙත්..
http://www.elakiri.com/forum/showthread.php?t=1565847
http://www.elakiri.com/forum/showthread.php?t=1565107
http://www.elakiri.com/forum/showthread.php?t=1538301
http://www.elakiri.com/forum/showthread.php?t=1534279
http://www.elakiri.com/forum/showthread.php?t=1562063
http://www.elakiri.com/forum/showthread.php?t=1543384
http://www.elakiri.com/forum/showthread.php?t=1533280
http://www.elakiri.com/forum/showthread.php?t=1533559
ray එකට සමුදුන්නට පස්සේ 5 වැනි කොටුවේ සෑහෙන කාලයක් හිටියා..ආය මට පියවරක් උඩට නැග ගන්න උදව් වුනේ මට මොබිටෙල් ඔෆර් සිම් එකක් විකුණන්න ලැබුනු එකෙන්.කට්ටියගේ උපරිම විශ්වාසය දිනාගෙන ඒක මට කරන්න ලැබුණා.
මෙතනට එන්න උදව් කළ ඔක්කොටම thanks.