මගේ කොටු 5 යි දැන්
මගේ කොටු 5 යි දැන්...මේ තත්වෙට එන්න උදවු කරපු හැමෝටම මගේ හදපිරි ස්තූතිය පුදකරනවා මේ අවස්තාවේ...
Congrats bro...!
thanz machanlaa...Congratz machan
thanz bro....ko balamu rep power eka ehema..
ela ela..elakiri wage yamu..
+6

මචන්, නිකමට කියන්නේ... ඈයි මේ හැමෝම රෙප් වලට ඔච්චර නහින්නේ.....?? රෙප් වලින් ඉන්ටර්නෙට් බිල ගෙවන්න පුලුවන්ද....?? නැත්නම් රෙප් කන්න පුලුවන්ද....??![]()
![]()


මටත් ඕකම තමයි උබගෙන් අහන්න තියෙන්නේ....![]()

දැන් මමද මේ රෙප් වැඩි උනාම ත්රෙඩ් ඕපන් කරන් ඉන්නේ.....?? 
හරි හරි බන්...ඇත්තටම රෙප් වලින් මුකුත් ගන්නම බැරිද බන් ????දැන් මමද මේ රෙප් වැඩි උනාම ත්රෙඩ් ඕපන් කරන් ඉන්නේ.....??
![]()


පුලුවන්.කොටු හතරක් කඩේට දීලා පාන් කාලක් ගනින් ඉතුරු කොටුවෙන් හකුරු කෑල්ලකුත් එක්කහරි හරි බන්...ඇත්තටම රෙප් වලින් මුකුත් ගන්නම බැරිද බන් ????![]()

හරි හරි බන්...ඇත්තටම රෙප් වලින් මුකුත් ගන්නම බැරිද බන් ????![]()

දැනට නම් බෑ.....
ඉස්සරහට, GT දෙයි, ෂොපින් කරන කොට, රෙප් වැඩි උන්ට ඩිස්කවුන්ට්ස් එහෙම......!! 

star point wage..පුලුවන්.කොටු හතරක් කඩේට දීලා පාන් කාලක් ගනින් ඉතුරු කොටුවෙන් හකුරු කෑල්ලකුත් එක්ක![]()


