ආහ් ඔරියන් ලොල්ස්.. කව්ද පිටසක්වල ඒලියන්ලද දුන්නේ උඹට සල්ලි.. උඹත් පට්ට ආතල් ඩයල් එක බන් එලකිරි එකේ.. මේ දවස් වල ආතල් දුන්නට වැඩක් නෑ.. වෙනම ආතල් වගයක් යනවා.. එව්වා ඉවර උනාම බිස්නස් පටන් ගනින්.. එතකන් කෙවින් කියන එකා එක්ක බුදිය ගනින්..



ඇතත් ප්‍රකෝටි ගනනින් මුදල්
උඬගු මිනිසෙක් නොවෙමි මම
ලොවටම උදව් කරමින
නිහතමානිව ඉන්නෙමි සැමදින

:yes
:ආහ් ඔරියන් ලොල්ස්.. කව්ද පිටසක්වල ඒලියන්ලද දුන්නේ උඹට සල්ලි.. උඹත් පට්ට ආතල් ඩයල් එක බන් එලකිරි එකේ.. මේ දවස් වල ආතල් දුන්නට වැඩක් නෑ.. වෙනම ආතල් වගයක් යනවා.. එව්වා ඉවර උනාම බිස්නස් පටන් ගනින්.. එතකන් කෙවින් කියන එකා එක්ක බුදිය ගනින්..

ඔව්නේ... බල්ලො පෝලිමක් දාල පුකේ ඇරල මලොත් එහෙම කෙවින් හිමි නැති වියෝවෙන් පපු කැවුත්ත පැලිල මැරෙයි!මම ටික කාලෙකට කලින් එංගලන්තේ යුරොමිලියන් ජැක් පොට් එක දිනුවා.ඒ සල්ලි වලින් කොටසක් ලංකාවේ බෑන්ක් කරා.තව සල්ලි මෙහේ බැංකු දෙකක තියෙනවා.නමුත් මම ඒවා පාවිච්චි කරන්නේ හුඟක අඩුවෙන්.මම මේක ඇනොනිමස් එයාලගෙන ගත්ත නිසා මේක ගැන දන්නේ අපේ පවුලේ කීපදෙනෙක් විතරයි. සල්ලි තියෙනවා කියලා පෙන්නුවොත් පාරෙකවත් යන්න බෑ අද කාලේ තනියෙන්.
