මගේ කෝටි 375ක් මහජන බැංකුවේ තියෙනවා

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    කො‍ටුවේ මහජන බැංකුවේ මගේ කෝටි 400ක් විතර තියෙනවා.දැන් මේ බැංකුවට කෙලවෙන්න යන්නේ.මේ සල්ලි ලංකා බැංකුවට දැම්මොත් ශේප්ද?

    මචන් උබට ඔච්චර සල්ලියක් තියනවනම් මට ලක්ශ 3 ක් නයට දිපන්කො මම උබට මස 5 කින් ලක්ශ 4 ක් දෙන්නම් පොලියට උනත් කමක් නෑ :(
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කො‍ටුවේ මහජන බැංකුවේ මගේ කෝටි 400ක් විතර තියෙනවා.
    sirikotha006Gossiplankanews.jpg
     
    • Like
    Reactions: janaka5130

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔහොම කිව්වට වැඩක් නෑ. උඹ ඉස්සෙල්ලා සල්ලි තියනවා කියලා සාක්ෂි ඇතුව පෙන්නපන්.
    අනුන්ගේ සල්ලිවල එහෙම දාන්නේ නෑ.

    :P:P:P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කෝටී 400 ට ඉවෝක් කීයක් ගත්තැකිද බන්. උබ එලකිරියෙ මොකක් හරි තරගයක් තියල දිනන උන්ට එක ගානෙ දියන්. :P
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    කුඩු බිස්නස්ද? දේශපාලනේද බිස්නස් එක

    මම ටික කාලෙකට කලින් එංගලන්තේ යුරොමිලියන් ජැක් පොට් එක දිනුවා.ඒ සල්ලි වලින් කොටසක් ලංකාවේ බෑන්ක් කරා.තව සල්ලි මෙහේ බැංකු දෙකක තියෙනවා.නමුත් මම ඒවා පාවිච්චි කරන්නේ හුඟක අඩුවෙන්.මම මේක ඇනොනිමස් එයාලගෙන ගත්ත නිසා මේක ගැන දන්නේ අපේ පවුලේ කීපදෙනෙක් විතරයි. සල්ලි තියෙනවා කියලා පෙන්නුවොත් පාරෙකවත් යන්න බෑ අද කාලේ තනියෙන්.
     
    Last edited:

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    thawa 100 vithara ekathu karala mata diyan
    heta share market ekata dammoth bankuwama aran dennam

    මේ සල්ලි පරම්පරා සීයකට විතර ඇති.මට මේකෙන් බිස්නස් කරන්න ඕන කමක් නෑ.ඔක්කොම බෑන්ක් කරලා තියෙන්නේ.ආපහු එංගලන්තෙට ගන්නත් අමාරුයි.මුන්ට බෙංකුවක්වත් හරියට දුවන්න බැරි හැටි.:frown:
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මචන් උබට ඔච්චර සල්ලියක් තියනවනම් මට ලක්ශ 3 ක් නයට දිපන්කො මම උබට මස 5 කින් ලක්ශ 4 ක් දෙන්නම් පොලියට උනත් කමක් නෑ :(

    ලංකාවේ හැමෝටම සල්ලි අමාරුකම් තියෙනවා බන්. මම තාම චැරිටි කරන්න පටන් ගත්තේ නෑ.
     

    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    උබ දවල්ට කෑවද? :( කන්න මොනවා හරි හම්බවුනාද?
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    ලංකාවේ හැමෝටම සල්ලි අමාරුකම් තියෙනවා බන්. මම තාම චැරිටි කරන්න පටන් ගත්තේ නෑ.

    ඔව් බන් මට මේ මසේ 30 වෙනිදා වෙනකොට ලක්ශ 20 ක් හොයන්න වෙල තියනවා :sorry:
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    2013_08_21_091732.png

    මම මේ ‍ෆිල්ම් එක බලන්න යන්න ඉන්නේ තව ටිකකින්. අද තමයි ලන්ඩන් වල රිලීස් කරේ
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මානසීක පිඩනය හීන මානය උඩු දුවන කොට මේවැනි (පඩ)ෂෝ රීලිස් කරන්න හිතෙනවා. අහිතක් නැහැ ඔහෝම පලයන්, උඹට ජය