මගේ ගමේ දිය ඇල්ල
දිය ඇලි පිළිබඳ කිසිදු ලැයිස්තුවක හෝ දිය ඇලි හඳුන්වා දෙමින් ලියැවුණ කිසිදු පොතක සඳහන්ව නැති ඉතාමත් අප්රකටව පවතින දිය ඇල්ලක් දකින්නට ඇත්නම් එය කොතරම් භාග්‍යයක් ද?
බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ සිට මැදවෙල පාර දිගේ කිලෝමීටර් 14 ක් ගමන් කරත්ම, උඩුහාවර නමැති කෘෂිකාර්මික ගම්මානය හමුවෙයි. එහි සිට තවත් කිලෝ මීටර් 1 1/2 ක් දුර ගෙවා කොරදෙකුඹුර නමැති ගම්මානයට පිවිසිය යුතුය.
වැලිමඩ සිට කොරදෙකුඹුර දක්වා වාහන ධාවනයට සුදුසු මාර්ගයක් ඇති අතර එය හෙල - පල්ලම් බහුල දුෂ්කර එකකි. කොරදෙකුඹුර කඩ මණ්ඩියේ සිට කිලෝ මීටරයක් දුරින් දිය ඇල්ල පිහිටා ඇත.
දිය ඇල්ල වෙත යාමට නම් අසල්වැසි ගැමියකුගේ මඟ පෙන්වීම අත්‍යවශ්‍ය වෙයි.