මගේ ගමේ පන්සල ගැන...

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මගේ ගමේ පන්සල තමා ගඩලාදෙණිය පන්සල මේක හෙන පරණ පන්සලක්
    වැදගත්ම කාරණය තමා මේක සිව්වන බුවනෙකබාහු රජා හදලා තියෙන්නේ සිංහල මිනිස්සු අතරෙයි හින්දු මිනිස්සු අතරෙයි සංහිදියාව ගොඩනගන්න ලූ :o
    මේක හදලා තියෙන්නේත් දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයකට :o
    gadaladenyia-vihara-ancient-buddhist-temple-situated-pilimathalawa-kandy-sri-lanka-located-roa...jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මගේ ගමේ පන්සල තමා ගඩලාදෙණිය පන්සල මේක හෙන පරණ පන්සලක්
    වැදගත්ම කාරණය තමා මේක සිව්වන බුවනෙකබාහු රජා හදලා තියෙන්නේ සිංහල මිනිස්සු අතරෙයි හින්දු මිනිස්සු අතරෙයි සංහිදියාව ගොඩනගන්න ලූ :o
    මේක හදලා තියෙන්නේත් දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයකට :o
    View attachment 159796

    බන්නවන්න ත්‍රෙඩ් දැම්මම මුන් සාදු කියනවා කියහන්කෝ නේද 🤦🏽