මගේ ගමේ පන්සල තමා ගඩලාදෙණිය පන්සල මේක හෙන පරණ පන්සලක්
වැදගත්ම කාරණය තමා මේක සිව්වන බුවනෙකබාහු රජා හදලා තියෙන්නේ සිංහල මිනිස්සු අතරෙයි හින්දු මිනිස්සු අතරෙයි සංහිදියාව ගොඩනගන්න ලූ
මේක හදලා තියෙන්නේත් දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයකට