baduwak ahema play kale nadda??




ela ela..
rep+++








![]()
![]()
![]()
අම්මලාගේ මහගෙදර
![]()
මෙන්න අපේ ගෙවල් ගාව මචෝ
මතකද බලපන්



..අහ එල එල දන්නවා දන්නවා ප්ලේස් එකඔය කඩේ බන් තිබ්බේ කැස්බෑ සංරක්ෂණ එකට අල්ලපු වැටේ..![]()

නැ මම නිකමට වගෙ අහුවෙ?? අපි නම් ට්‍රිප් ගියොත් එක sure..



එලකිරි එළකිරි අනිවා කියපන්අඩෝ ...පොඩ්ඩක් පොඩ්ඩක් මතකයි වගේ බන්... ඊගාව පාර උබලගේ ගෙදරටත් අනිවා එනවා හොදේ.. උබත් නිවාඩුවක් දාල හරි ගෙදර වරෙන්..මම කලින් කියන්නම් එනකොට..




baduwak ahema play kale nadda??




එලකිරි එළකිරි අනිවා කියපන්
එහෙදි සෙට් වෙමු වෙලාවක
![]()



බෙන්තර ගගෙන් එහාට බඩු සෙල්ලන් දාන්න ඇවිල්ල
දෙක සින්න කරගෙන යන්න වෙන්නෙ![]()



පිස්සෙක්ද කියල අහනවාඑල එල...
ඌ මේ මගුලක් කතා කරනවා බන්..මම මේ ගෑනියි ළමයයි එක්ක ට්‍රිප් එකක් ගියා කිව්වහම..![]()
බෙන්තර ගගෙන් එහාට බඩු සෙල්ලන් දාන්න ඇවිල්ල
දෙක සින්න කරගෙන යන්න වෙන්නෙ![]()
පිස්සෙක්ද කියල අහනවා
ෂුවර් ඕකට සමාජ රෝග ඒමට ඇති
මේකයි කාටවත් කියන්න එපාහිනා යනවා බන්. ගහපු තරමක් ගැහුවෙ බෙන්තර ගන්ගෙන් එහා උන්ට තමයි. මොකද සැකද උබට?

Mokadda School Eka
- මෙ.. උබලගෙ පන්සලට තීන්ත ගැවෙ ලගදිද? එක වෙන්න ඇති සුපිරිසිදු...