මගේ ගෙදර මිනි බාර් එක.

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    කාලෙකට ඉස්සෙල්ලා අපි ගත්ත ගෙයක built in bar එකක් තිබුනා. ඒකේ රාක්ක පාළු නිසා මම එක එක ජාතියේ බෝතල් ගෙනැල්ලා ඒක පුරවලා තිබ්බා. කොච්චර තිබුනත් මම බොන්නේ නිවාඩු දවස් වල විතරයි. මගේ බීම ගැන වයිෆ් එච්චර කැමැත්තක් නැතත්, හිස් රාක්ක තියනවාට වඩා ඒවා පිරිලා තියන එක ගැන නම් කැමැත්තක් තිබුනා.

    මෑතකදී අපි අළුතින් ගෙයක් හදවපුවාම, ඒකට අළුත් ගෘහ භාණ්ඩ ගන්න ගියා. එතැන තිබුන මිනි බාර් එකක් සහිත ඩයිනිං රූම් ඩිස්ප්ලේ යුනිට් එකක් දැක්කාම මට ඒකට ආසා හිතුනා. ඒ උනාට ඒ ගැන කියලා සෞඛ්‍ය පාඩමක් අහගන්න වෙන නිසා කට පියාගෙන හිටියා. ඒත් ගෙදර උන්දෑ, මගේ හිත කියෙව්වා වගේ, මේක අරගමු කිව්වා. මමත් මට නොවෙයි වගේ හිටියා. මේකට බෝතල් අඩුක් කරන හැටි ගැනත් මම තනියම හිතුවා. ෆර්නිචර් ඩිලිවරි කරපු දවසේ හවස වැඩ ඇරිලා යන ගමන්
    අළුත් ගෙදරට ගොඩ වෙලා බලද්දී, ඒ කබඩ් එකේ බෝතල් තියන තැන බුද්ධ ප්‍රතිමා/පිංතූර, සීවලී ප්‍රතිමා එහෙම තියලා. බොනකොට වීදුරු/අයිස්/බයිට් තියන්න හදාපු Drop down door එකේ මල්/ගිලන්පස/ආහාර පුජා කරන භාජන, හඳුන් කූරු, පහන් (ඒවා පත්තු කරන්නේත් කලාතුරකින්, ටික වෙලාවකට විතරයි) තියලා. මමත් සාදු සාදු කියලා වැඳලා පිං අනුමෝදම් කර ගත්තා.

    අදටත් මගේ බෝතල් බට්ලර් පැන්ට්‍රියේ රාක්කෙක දුකසේ කල් ගත කරනවා.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052

    uba wife hoda ganiyek bn. ohoma ganu hamotama labenne na. Ekenma RESPECT her(y)
     
    • Like
    Reactions: 1sam

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    JD , VAT අවුරුදු ගනන් තියන් පල් කරල බොන්නෙ නෑ ඌරො. ඔන්න ඕක කඩන් බීපිය මට්ටකුන්ඩලිය

    කාලෙකට ඉස්සෙල්ලා අපි ගත්ත ගෙයක built in bar එකක් තිබුනා. ඒකේ රාක්ක පාළු නිසා මම එක එක ජාතියේ බෝතල් ගෙනැල්ලා ඒක පුරවලා තිබ්බා. කොච්චර තිබුනත් මම බොන්නේ නිවාඩු දවස් වල විතරයි. මගේ බීම ගැන වයිෆ් එච්චර කැමැත්තක් නැතත්, හිස් රාක්ක තියනවාට වඩා ඒවා පිරිලා තියන එක ගැන නම් කැමැත්තක් තිබුනා.

    මෑතකදී අපි අළුතින් ගෙයක් හදවපුවාම, ඒකට අළුත් ගෘහ භාණ්ඩ ගන්න ගියා. එතැන තිබුන මිනි බාර් එකක් සහිත ඩයිනිං රූම් ඩිස්ප්ලේ යුනිට් එකක් දැක්කාම මට ඒකට ආසා හිතුනා. ඒ උනාට ඒ ගැන කියලා සෞඛ්‍ය පාඩමක් අහගන්න වෙන නිසා කට පියාගෙන හිටියා. ඒත් ගෙදර උන්දෑ, මගේ හිත කියෙව්වා වගේ, මේක අරගමු කිව්වා. මමත් මට නොවෙයි වගේ හිටියා. මේකට බෝතල් අඩුක් කරන හැටි ගැනත් මම තනියම හිතුවා. ෆර්නිචර් ඩිලිවරි කරපු දවසේ හවස වැඩ ඇරිලා යන ගමන්
    අළුත් ගෙදරට ගොඩ වෙලා බලද්දී, ඒ කබඩ් එකේ බෝතල් තියන තැන බුද්ධ ප්‍රතිමා/පිංතූර, සීවලී ප්‍රතිමා එහෙම තියලා. බොනකොට වීදුරු/අයිස්/බයිට් තියන්න හදාපු Drop down door එකේ මල්/ගිලන්පස/ආහාර පුජා කරන භාජන, හඳුන් කූරු, පහන් (ඒවා පත්තු කරන්නේත් කලාතුරකින්, ටික වෙලාවකට විතරයි) තියලා. මමත් සාදු සාදු කියලා වැඳලා පිං අනුමෝදම් කර ගත්තා.

    අදටත් මගේ බෝතල් බට්ලර් පැන්ට්‍රියේ රාක්කෙක දුකසේ කල් ගත කරනවා.
    පිං අනුමෝදම් ම වේවා! වයිප් හිත කියෝල කියල හිතුවට හොද ප්‍රෑන්ක් එකක් නෙ දීල තියෙන්නෙ
    ------ Post added on Apr 27, 2025 at 12:36 AM

    මොනාද පොන්නයෝ බ්ලෙන්ඩඩ් මගුල් බොන්නෙ, කැරියානම් single malt බීපන් 🤭 🤭
    අඩෝ ඒම කියන්නෙපා බ්ලෙන්ඩර් තරම් නෑ සින්ගල්. ඒනම් කශියා ගාම්කො
    ------ Post added on Apr 27, 2025 at 12:37 AM