මොනාද පොන්නයෝ බ්ලෙන්ඩඩ් මගුල් බොන්නෙ, කැරියානම් single malt බීපන්තොපිට කොහින්ද මේවා
![]()
වමේ සිට පළමු බෝතල් දෙක Jack Daniels ඉන් පස්සේ යාපනය තල් අරක්කු බෝතලයක් අපහු Jack Daniels , VAT 69 . අන්තිමට වයින් බෝතලයක්.
මේ එකක්වත් කඩලා නැහැ . මේ වෙනකොට මේ බෝතල් වලට අවුරුදු 4 කට වඩා පරණයි. මේ ලඟදි VAT 69 එක කඩලා ෂොට් කිහිපයක් දැම්මා.
Red wine keeyada ?මම නම් දැන් බොන්නේ red wine විතරයි..ඒකත් මාසෙකට එක පාරක් වගේ..
![]()
Office eka gedara vageda naththam naththa gdrada office ekath thiyenne ?View attachment 249815View attachment 249816View attachment 249817බොලාට කොයින්ද මේ ගානට තල් අරක්කු. .
kiyada bn bottle eka dan ? math kalin gattha . godak kalekin gathe nae ?මම නම් දැන් බොන්නේ red wine විතරයි..ඒකත් මාසෙකට එක පාරක් වගේ..
![]()
kiyada bn bottle eka dan ? math kalin gattha . godak kalekin gathe nae ?
View attachment 249815View attachment 249816View attachment 249817බොලාට කොයින්ද මේ ගානට තල් අරක්කු. .
මං හිතුව එම්බාම් ශාලාවක් කියල
walkie talkie?View attachment 249815View attachment 249816View attachment 249817බොලාට කොයින්ද මේ ගානට තල් අරක්කු. .
සුගන්දන්ගෙ බඩු බීල බලන්නකෝ.ජැෆ්නවල හොදම එක ඔකා කැනඩා අරිනවාමේ තල් අරක්කු එක හොඳයි ද බන් ? මම තවම බීවේ නැහැ
------ Post added on Apr 25, 2025 at 7:03 PM
සුගන්දන්ගෙ බඩු බීල බලන්නකෝ.ජැෆ්නවල හොදම එක ඔකා කැනඩා අරිනවා
@Mr.Wikirana කියන්නෙ මම කියල හිතාගෙන ඉන්න උන්ට වටින thread එකක්. මම ජීවිතේට ඕවා කටේවත් තියන එකෙක් නෙවෙයි කියල දන්නවනෙ.![]()
ගෙදර මචන්Office eka gedara vageda naththam naththa gdrada office ekath thiyenne ?
airband listening වලට මචෝwalkie talkie?