මගේ ගෙදර Address එක වෙන කෙනෙක් භාවිත කරනවා

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    උබට ඕකෙ අනික් පැත්තත් වෙන්න පුළුවන්. උබට එන්න තියන ලියුම් අරුන් ගන්න පුළුවන්.

    මට අත්‍යවශ්‍ය ලියුම් එහෙම නැති උනා. ඒකනම් ඔහොම දෙයක් නෙවේ ලියුම් බෙදන එකා address එක බාගෙට කියවලා.
    wifeට කැම්පස් එකෙන් එවපු ලියුම් ඇවිත් නෑ ඒකයි හොයන්න ගත්තේ

    බොලාට තාම ලියුමුත් හම්බෙනවද? 🥴
    ආපු සමහර ලියුම් මට ඇවිත් නෑ වගේ
    ------ Post added on Sep 26, 2022 at 6:10 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    oya vage case ekak apita wuna. api gathu gedra aithi karaya putha bank loan aran tiyenne ape gedra address ekata. apith hituwe parana ewwa kiyala. balddi mu lagadi gathu ewwata ape address eka awilla tiyenne. apita liyum ewanawa bank eken debt settle karnna kiyala. api postman kiiwa me gedrata aye me letter ewanna epa. meke owner inna thna pennla dunna. eeta passe aruta gihin kiwwa aye me namata letter awoth irla wisi karnawa kiyala.
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    අන්තිමට ඔයාලගෙ ගෙදර පදිංචිය ඒගොල්ල කියල ඔප්පු කරයි.....

    පසුගිය වසර 15 ඇතුලත ඔය ලිපිනයට ලියාපදිංචි වෙලා තියෙන ඡන්ද නාම ලේඛනය පරීක්ෂා කර බලන්න......

    මම අහල තියෙනව නඩුවක පදිංචිය ඔප්පු කලේ ඡන්ද නාම ලේඛනයෙන් කියල..

    ඒ හින්ද පහුගිය අවුරුදු 15 බැලුවොත් හොඳයි...

    ඉඩම ගන්න කොට පහුගිය පත්ඉරු බලන්න ඇතිනෙ.

    මැටියෙන් හදපු පරන ගෙයක් කැඩුවම ගෙයක් තිබුණ කියල පේන්නෙ නෑ......

    අපිටත් ඉස්සර එකම ලිපිනයට ගෙවල් දෙකක් තිබුණ ... එකක් තාත්තගෙ අනික ආච්චිගේ ඒක ගැටලු වුනේ නෑ.
     
    • Like
    Reactions: U-tag and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හැම තැනකින්ම හොයල බැලුව ඉඩමට අයිතිවාසිකම් කියන්න නං විදිහක් නෑ
    මම bank loan එකකුත් අරන් නේ තියෙන්නේ..
    ප්‍රශ්නේ තියෙන්නේ මේ අනිත් ගෙදර උන් මොකක් හරි නීති විරෝදී වැඩක් කරලා
    මගේ address එක identity card එකේ තිබිල මට නිකන් පරිප්පුවක් කන්න වෙයිද කියල
    This must be reported.
    report karala entry kole da mokakda eka illlaganin court eke one unoth pennana
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    බැංකුවට මේල් එකක් දාපංකො එහෙම එකෙක් මේ ඇඩ්ඩ්‍රස් එකේ නෑ කියල.
     
    • Like
    Reactions: NRTG and akmax

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    හැම තැනකින්ම හොයල බැලුව ඉඩමට අයිතිවාසිකම් කියන්න නං විදිහක් නෑ
    මම bank loan එකකුත් අරන් නේ තියෙන්නේ..
    ප්‍රශ්නේ තියෙන්නේ මේ අනිත් ගෙදර උන් මොකක් හරි නීති විරෝදී වැඩක් කරලා
    මගේ address එක identity card එකේ තිබිල මට නිකන් පරිප්පුවක් කන්න වෙයිද කියල
    හිත හිත ඉන්න එපා. නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් එක කඩලා දාපන්.
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අන්තිමට ඔයාලගෙ ගෙදර පදිංචිය ඒගොල්ල කියල ඔප්පු කරයි.....

    පසුගිය වසර 15 ඇතුලත ඔය ලිපිනයට ලියාපදිංචි වෙලා තියෙන ඡන්ද නාම ලේඛනය පරීක්ෂා කර බලන්න......

    මම අහල තියෙනව නඩුවක පදිංචිය ඔප්පු කලේ ඡන්ද නාම ලේඛනයෙන් කියල..

    ඒ හින්ද පහුගිය අවුරුදු 15 බැලුවොත් හොඳයි...

    ඉඩම ගන්න කොට පහුගිය පත්ඉරු බලන්න ඇතිනෙ.

    මැටියෙන් හදපු පරන ගෙයක් කැඩුවම ගෙයක් තිබුණ කියල පේන්නෙ නෑ......

    අපිටත් ඉස්සර එකම ලිපිනයට ගෙවල් දෙකක් තිබුණ ... එකක් තාත්තගෙ අනික ආච්චිගේ ඒක ගැටලු වුනේ නෑ.

    කුලියට අවරුදු 5ක් හිටියයි කියලනේ කියන්නේ
    අපේ block එකේ නෙමෙයි වෙන බ්ලොක් එකක පරණ මැටි ගෙදරක් තිබිල තියෙනවා
    ලොකු ඉඩම තියෙද්දී
    දැන් එක කෑලි කඩල විකුණලා තියෙන්නේ ඒ පරණ ගෙදර තිබ්බ හරියට අපේ ඉඩම අහුවෙන්නේ නෑ
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    බැංකුවට මේල් එකක් දාපංකො එහෙම එකෙක් මේ ඇඩ්ඩ්‍රස් එකේ නෑ කියල.
    දැන් ඒකට පරක්කු වැඩියි
    ලියුම් දෙක ආපහු දුන්නා නේ
    බලපන් ගෙදර උන්දැත් වෙන එවුන් පාවිච්චි කරනවද දන්නෑ
    උඹලගේ ගෙවල්වල වෙන ඒවා හැම ගෙදරම වෙන්නේ නෑ බං :lol::lol:
    ------ Post added on Sep 26, 2022 at 6:57 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    ඔයිට සමාන සිද්දියක් අපිටත් තියෙනව. හැබැයි කාගෙ කවුද මොකාද කියල තාම හොයාගන්න බැරි උනා බැන්කුවටත් කිව්ව එහෙම නමක් මේ ඇඩ්‍රස් එකේ නෑ කියල ඒත් උන් ලියුම් එවන එක නවත්තන්නෙත් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,997
    18,914
    113
    අංකෙද වෙනස්? අපේ නම් මගෙ නමටත් ලිවුම් එනව.. තාත්‍තගෙ එක තමා හරි එක..

    අංකෙ යූස් වෙන්නෙම නෑ.. නම, පාරෙ නම්, ගම, නගරය.. ඔච්චරයි
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    කුලියට අවරුදු 5ක් හිටියයි කියලනේ කියන්නේ
    අපේ block එකේ නෙමෙයි වෙන බ්ලොක් එකක පරණ මැටි ගෙදරක් තිබිල තියෙනවා
    ලොකු ඉඩම තියෙද්දී
    දැන් එක කෑලි කඩල විකුණලා තියෙන්නේ ඒ පරණ ගෙදර තිබ්බ හරියට අපේ ඉඩම අහුවෙන්නේ නෑ
    ඒ කඩපු ගෙදරට තිබුනෙ ඔය address එක නම් , ඒ ගෙදර නම් කුලියට ඉඳල තියෙන්නෙ , ඔතන ගැටලුව ග්‍රාම නිලධාරී හරහා ප්‍රා. ලේ දැනුවත් කිරීම හොඳයි කියල හිතෙනව...

    මොකක් වුනත් ඔයාලගේ නමින් ලැබෙන ලියුම් නැතිවුනානම් තැපැල් කන්තෝරුවට ලිඛිත පැමිණිල්ලක් දාන එක හොඳයි.. බැංකු ලියුම් මීට පස්සෙ ආවොත් ලිපියක් එක්ක ආපහු යවන්න...... එහෙම කෙනෙක් මේ ලිපිනයේ නැත කියල...
     
    • Like
    Reactions: akmax and NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    හැමදාම ලියුම් එවන එකේ ඒ කික් එකටම ඔන්න ඔහෙ ebay, aliexpress, daraz වලින් බඩු ටිකකුත් දාන්න කියපන්
     
    • Haha
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ඕක තැපැල් කන්තෝරුවට ගිහින් දෙන්න තිබ්බේ එහෙම උණා නම් අවුලක් වෙන්නේ නැහැ බැංකුවෙන් ඌට Address එක මාරු කරගන්න කියයි.

    අය උබට ලියුම් එන එකක් නැහැ උන් ඊලග පාර ලියුම් කාරයා මගින් අල්ලාගෙන ලියුම් ටික ගනීවි අපිට ඔය වගේ වැඩක් වෙනවා
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    මගේ ගෙදර Address එක වෙන කෙනෙක් භාවිත කරනවා...
    ඒක දැනගත්තේ ගෙදරට බැංකු දෙකෙකින් ලියුම් ඇවිල්ල තිබුන වෙන කෙනෙක්ගේ නමට අපේ ගෙදර address එකට
    මම මුලින් හිතුවේ වැරදිලා කියල.
    වෙන කෙනෙක්ගේ නිසා ලියුම් කැඩුවේ නෑ.. පස්සේ හොයාගෙන යනකොට අපේ පාරට පාරවල් කීපයක් ඈතින් කුලියට ඉන්න ගෙදරක කෙනෙක්ට තමයි ලියුම ඇවිල්ල තියෙන්නේ..
    මමත් ඉතින් වැරදිලා කියල හිතල ලියුම් දෙකම ආපහු දුන්න.
    ඊට පස්සේ තමයි හොඳම සිද්දිය උනේ..
    ලියුම් දෙකත් දුන්නට පස්සේ මම නිකමට කිව්වා
    "බැංකුවෙන් ගෙදර අංකෙ වරද්දන්න ඇති නේද අපේ ගෙදරට ලියුම ආවේ කියල"
    ඔන්න එතකොට ඒ මිනිස්සු කියාපි "මේක අපේ address එක" කියල
    මම කිව්වා "ඒ මම ඉන්න ගෙදර address එක නේ ඔයාලගේ address එක වෙන්නේ කොහොමද කියල"
    මගෙන් අහනවා මම දැන් ඒ ගෙදර කුලියටද ඉන්නේ කියල?
    මම කිව්වා "මම ඉඩම සල්ලිවලට අරන් ගෙයක් හදල පදිංචි උනේ කියල"
    (ඇත්තටම හිස් ඉඩමක් තිබ්බේ මම කරදරයක් නැතුව bank loan එකකුත් ගත්ත)
    එතකොට කිව්වා "අපි ඒ ඉඩමේ තිබ්බ ගෙදරක අවරුදු 5ක් කුලියට හිටියලු"
    (එහෙම ගෙයක් තිබ්බ පාටක් අත්තිවාරම් කපද්දී වත් අහුඋනේ නෑ )
    පස්සේ මම කිව්වා දැන් ඒ address එකේ ඕගොල්ලෝ නැති නිසා බැංකු වලින් ඒක වෙනස් කරගන්න කියල.
    හා කිව්වට වෙනස් කරයිද කියල sure නෑ.
    දැන් මට සැකයක් තියෙනවා මේ කට්ටිය identity card පවා හදල ඇත්තේ මගේ address එකට කියල
    මොකද්ද මේකට කරන්න පුළුවන් ? හෙට කොහොමත් ග්‍රාමසේවක හම්බවෙලා කියන්න ඉන්නේ..
    පොලිසියේ පැමිණිල්ලක් වත් දාල තියන්න වෙයිද?
    ග්‍රාමයට කියලා ඇන්ට්‍රියක් දාහන්
     
    • Like
    Reactions: NRTG

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ග්‍රාමසේවක ට කිව්වා
    චන්දෙට register වෙලා තියෙන්නේ වෙන address එකකින්