මගේ ගෙදර buffel එකක් තියෙනවා

puhulhora

Member
Jul 26, 2025
8
3
3
මගේ ගෙදර buffel එකක් තියෙනවා, බේස් බැහැල, අලුත් speaker එකක් දැම්මොත් හරියයි ද? පොක් පොක් ගානවා විතරයි කිසි දෙයක් ඇහෙන්නේ නැහැ මිට්ටනි.
 

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,780
    1
    6,643
    113
    Buffel එකේ පෙට්ටිය කෙසේ ද ?
    අලුත් පෙට්ටියක් දාලා බලන්න sticker ගහලා අලුතින්.
     
    • Haha
    Reactions: VimangaLK