go for second girl 1st eka bandoth thota waha kanna wenne, oi wage gaanu hadanna ba hadenneth na,
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Mar 10, 2017 #21 go for second girl 1st eka bandoth thota waha kanna wenne, oi wage gaanu hadanna ba hadenneth na,
MihiCherub Well-known member Sep 14, 2009 18,961 1 9,770 113 Gampaha Mar 10, 2017 #22 මේ පරණ ත්රෙඩ් එකක් නෙ යකො කොපි පේස්ට් කරල තියෙන්නෙ..
Dineth1990 Well-known member Apr 30, 2014 756 249 63 Mar 11, 2017 #24 machan kello dennama badinna kramayak nadda? passe aul ekiwa divorce karala dapan. aye passen awoth aye badapan aul nam divorce , ohoma ohoma kara kara idapan machan
machan kello dennama badinna kramayak nadda? passe aul ekiwa divorce karala dapan. aye passen awoth aye badapan aul nam divorce , ohoma ohoma kara kara idapan machan
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Mar 11, 2017 #25 You come to here to see my life...how it's miserable... then you will realize how nice your life
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Mar 11, 2017 #26 මචෝ පරණ කෙල්ලව අත අරින්න එපා.. ඕව සුලු මානසික ලෙඩ.. හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙත් අරං දෙන්ඩ කේන්ති ගන්න එක නැති වෙලා යයි
මචෝ පරණ කෙල්ලව අත අරින්න එපා.. ඕව සුලු මානසික ලෙඩ.. හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙත් අරං දෙන්ඩ කේන්ති ගන්න එක නැති වෙලා යයි
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Mar 11, 2017 #27 අලුත් කෙල්ලව නං මට සතපහකට විස්වාස නෑ
aruna1 Well-known member Apr 22, 2008 10,899 6,776 113 38 Galle Mar 11, 2017 #29 හරියටම කියන්න අලුත් කෙල්ල ටෙස්ට් කරන්න වෙනවා. නම්බරේ පි.එම්. කරපන්. මම A-Z ටෙස්ට් කරලා ටෙස්ට් රිපෝට් එකක් දෙන්නම්.
හරියටම කියන්න අලුත් කෙල්ල ටෙස්ට් කරන්න වෙනවා. නම්බරේ පි.එම්. කරපන්. මම A-Z ටෙස්ට් කරලා ටෙස්ට් රිපෝට් එකක් දෙන්නම්.