මගේ ජිවිතේ තිත්ත වෙලා ඉන්නේ...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    මේ පරණ ත්‍රෙඩ් එකක් නෙ යකො කොපි පේස්ට් කරල තියෙන්නෙ.. :rofl::lol::lol:
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    machan kello dennama badinna kramayak nadda? passe aul ekiwa divorce karala dapan. aye passen awoth aye badapan aul nam divorce , ohoma ohoma kara kara idapan machan
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මචෝ පරණ කෙල්ලව අත අරින්න එපා..
    ඕව සුලු මානසික ලෙඩ..
    හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙත් අරං දෙන්ඩ
    කේන්ති ගන්න එක නැති වෙලා යයි :yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    හරියටම කියන්න අලුත් කෙල්ල ටෙස්ට් කරන්න වෙනවා. නම්බරේ පි.එම්. කරපන්.

    මම A-Z ටෙස්ට් කරලා ටෙස්ට් රිපෝට් එකක් දෙන්නම්.