මගේ-ජිවිතේ

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
මම එළකිරි ඒකෙ අලුත් මෙම්බර් කෙනෙක්. මුලින්ම දාන ත්‍රෙඩ් එකත් මේක තමයි.

මට අවුරුදු 26 යි. බිස්නස් කරන්නේ. ගෙදර ඉන්නේ මම සහ තාත්තා තමයි. අම්මාත් ලගදි ගියා වෙනත් රටක පදිංචි වෙන්නම. මට ඉන්නේ එක් සහෝදරියක්. එයත් විදේශ රටක සේවය කරන්නේ. හැබැයි මාස දෙකකට සැරයක් විතර ලංකාවට ඇවිත්,ගෙදරත් ඇවිත් දවසක් විතර ඉදලා යනවා.

ඉතිං තාත්තා සහ මම විතරක් ගෙදර ඉන්න නිසා (බලු පැටියෙකුත් ඉන්නවා) කෑම බීම එහෙමත් හෙනට අවුල්. උදේට නං තාත්තා උයනවා දවල්ටත් එක්ක. රෑට මොනාහරි කඩෙන් ගෙන්නලා කනවා. මම බිස්නස් වැඩකට නොයා ගෙදර හිටියොත් මම උදේට උයනවා.

අද නං දවල් ඉදලා ගෙදර හිටියේ. ඉතිං ගෙදර අතුගාල,පුටු අනං මනං ටික පිහදලා, කිචන් එක අස්කරලා, මොප් කරා. ඊට පස්සේ ගාර්ඩ්න් එකත් අතුගාල අස්කරලා, දැන් තමයි මේ නාලා ඉවර වෙලා බියර් එකකුත් අරන් මැෂිම ඉස්සරහා වාඩි උනේ. රෑට කෑම නං උදේ උයපුවගේ ඉතිරි වෙලා තියෙනවා. මම එක එළවළුවක් ඉව්වා. තාත්තා කාලා,බල්ලොන්ටත් කෑම දාලා නිදි.

එපා වෙනවා බං මේ ජිවිත වෙලාවකට.

මම කල්පනා කරේ ගෙදර වැඩට කවුරු හරි ගෙන්නගත්තොත් හොදද කියලා. ඒත් ඉතිං තනි ගෑනු කෙනෙක් නං එන්නේ නෑනේ පිරිමි දෙන්නෙක් විතරක් ඉන්න ගෙදරකට. ඉතිං මම බැලුවේ ජෝඩුවක්‌වත් ගෙන්න ගත්තොත් හොදද කියලා. පිරිමියාට කියනවා මිදුල පිරිසිදුවට තියාගන්න,බල්ලා බලාගන්න,වාහනේ හෝදන්න, මම එනකොට ගේට්ටුව අරින්න වගේ එළියේ පහලියේ වැඩ. ගෑනිට කියනවා ගේ ඇතුල පිරිසිදුවට තියාගන්න, උයන පිහන වැඩ කරන්න කියල.

එහෙම කරොත් ඒ ජෝඩුවට රුපියල් 25,000 ක් වත් දෙන්න වෙයි නේද? සල්ලි නෙමෙයි අවුල. විශ්වාශ කරන්න පුළුවන් කෙනෙක් නැති එකයි.

උබලා කොහොමද බං ගෙවල් දොරවල් අස්කරලා, ඒවා නඩත්තු කරගෙන ඉන්නේ?
 
Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo

badapankoo uba.. ethakota okkoma prashna iwarai.. :)

කසාදයක් කරගනින් මචන්....

kasadayak badapan :D oya prashna tikak aduwela wena prashna tikak ei :D

කසාදයක් බදින්නත් ඕනි තමයි. ඒත් මට හිතෙනවා තව අවුරුදු දෙකක් වත් එකට කල් ගත්තොත් හොදයි කියලා. අනික තමයි මගේ සහෝදරිය කාසද බන්දලා දෙනකන් මට බදින්න හිතෙන්නේ නෑ.
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ane manda ban hora yakku inne parrisamen.hatton/ginigathena wage side wala genu innawa ona taram gedara ewilla weda karanna kemathi,api ehen tamai issara genawe.dan nan udeta kema kadekin genawa.pirimi nan ganne nethi taramata hodai.
 
Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
perimi manussayek ganing gedara wadata hondata uyanna puluwan aya innawa eka padiyak ne denath wenne.

මටත් ඒක කල්පනාවට අවා. ඒත් ප්‍රශ්නේ කොහොමද විශ්වාශ කෙනෙක් හොයා ගන්නෙක් කියන එක

ane manda ban hora yakku inne parrisamen.hatton/ginigathena wage side wala genu innawa ona taram gedara ewilla weda karanna kemathi,api ehen tamai issara genawe.dan nan udeta kema kadekin genawa.pirimi nan ganne nethi taramata hodai.

ගෑනු කෙනෙක් විතරක් එන්නේ නෑනේ පිරිමි විතරක් ගෙදර ඉන්නකොට. ඒ නිසා ජෝඩුවක්‌ව එක්කන් එන්න වෙනවා.

කෑම උයන්න එහෙම දන්නෑ පිරිමි කෙනෙක් විතරක් එක්කන් අවොත් හොදයි කියලත් හිතෙනවා,

මට වෙලාවකට හිතෙනවා බං මේ ගෙදර ඉඩම එක්කම ගානකට විකුනලා ඔය බම්බා,කොල්ලුපිටිය පැත්තේ ෆ්ලැට් එකක් වත් අරන් යන්න. එහෙම කරා නං මිදුල අතුගාන
අනං මනං නෑනේ. ඒත් තාත්තා එච්චර කැමති නෑ ෆ්ලැට් එකක ඉන්න. මම නං කැමති.
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oya inna paththema ganu kenek balanna udeta awith wada tika karala deela hawasata gedara yana. Ehema aya awlak naha gewal langa nisath raata inna ona nathi nisath enawa.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    එහෙම කරොත් ඒ ජෝඩුවට රුපියල් 25,000 ක් වත් දෙන්න වෙයි නේද? සල්ලි නෙමෙයි අවුල. විශ්වාශ කරන්න පුළුවන් කෙනෙක් නැති එකයි.

    උබලා කොහොමද බං ගෙවල් දොරවල් අස්කරලා, ඒවා නඩත්තු කරගෙන ඉන්නේ?

    බැදපන් මචං ... 25,000 ක් යන්නේ නැ දැන් රෙජිස්ටර් වෙන්න යන ගාන අඩූ කරලා ..
    ගැනියෙක් එක්ක මිනිහෙක් ගෙනාවොත් නම් උබට කෙල වෙනවා මාස 10යකින් ගැනියි මිනිහායි පැටව් බෝකරන්න ගත්තාට පස්සේ උබට උන් බලාගන්න වෙනම තව කවුරු හරි ගෙන්න වෙනවා ජෝඩු නම් ගෙන්න එපා කොල්ලෝ ගේනවා නම් ටැමිල් මිනිහෙක් අරගෙන වරෙන් විශ්වාසෙ අතින් හොදයි ඒවගේම පවුලට හිතයි .. බැදපු නැති ටැමිල් පොරක් සෙට් කරගත්තා නම් ගොඩ .. සොයාගන්න අමාරුවෙන එකක් නැ උතුරුනැගෙන හිර පැත්තේ රවුමක් ගහනවා නම් ෆෙරේෂ් පොරක් සොයාගන්න පුළුවන් තැලිලා පොඩිවෙලා නැති ..පඩි ඉල්ලනෙත් නැ උන් දෙන ගානක් ගන්නවා අහිංසකයි ඒවගේම විශ්වාසයි බලු වැඩ කුහක වැඩ නැ .. හොදට කන්න බොන්න දීලා ඕන කාලයක් තියාගන්න පුළුවන් .. බැදපු නැති බුවෙක් නම් තමයි හොද ..
    ගැනියෙක් උනත් අවුලක් නැ ටැමිල් ..ලැජ්ජයි එත් ඇත්ත තමයි සිංහල උන් නම් සුවර් කරන්න බැ..
     
    Last edited:

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අපේ ගෙදර නම් ඉතින් අම්මා තමයි බන් සේරම කරන්නෙ,පහුගිය ටිකේ අම්ම අසනීප වෙලා ගෙදර ඔක්කොම වැඩ ටික block උනා,පිස්සු හැදිලා ආපහු හැදුන බන්...
    මචන් ගෙදරක ගෑනු කෙනෙක් ඉන්න ඕනා,දැන් වයස හරි එකේ ඒ ගැන ටිකක් හිතල බැලුව නම් හරි.
    good luck මචන්...
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    Oya inna paththema ganu kenek balanna udeta awith wada tika karala deela hawasata gedara yana. Ehema aya awlak naha gewal langa nisath raata inna ona nathi nisath enawa.

    මේක නං හොද අදහසක් යාලුවා. තාත්තා එක්කත් කතා කරලා බලන්න ඕනි.
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    බැදපන් මචං ... 25,000 ක් යන්නේ නැ දැන් රෙජිස්ටර් වෙන්න යන ගාන අඩූ කරලා ..
    ගැනියෙක් එක්ක මිනිහෙක් ගෙනාවොත් නම් උබට කෙල වෙනවා මාස 10යකින් ගැනියි මිනිහායි පැටව් බෝකරන්න ගත්තාට පස්සේ උබට උන් බලාගන්න වෙනම තව කවුරු හරි ගෙන්න වෙනවා ජෝඩු නම් ගෙන්න එපා කොල්ලෝ ගේනවා නම් ටැමිල් මිනිහෙක් අරගෙන වරෙන් විශ්වාසෙ අතින් හොදයි ඒවගේම පවුලට හිතයි .. බැදපු නැති ටැමිල් පොරක් සෙට් කරගත්තා නම් ගොඩ .. සොයාගන්න අමාරුවෙන එකක් නැ උතුරුනැගෙන හිර පැත්තේ රවුමක් ගහනවා නම් ෆෙරේෂ් පොරක් සොයාගන්න පුළුවන් තැලිලා පොඩිවෙලා නැති ..පඩි ඉල්ලනෙත් නැ උන් දෙන ගානක් ගන්නවා අහිංසකයි ඒවගේම විශ්වාසයි බලු වැඩ කුහක වැඩ නැ .. හොදට කන්න බොන්න දීලා ඕන කාලයක් තියාගන්න පුළුවන් .. බැදපු නැති බුවෙක් නම් තමයි හොද ..
    ගැනියෙක් උනත් අවුලක් නැ ටැමිල් ..ලැජ්ජයි එත් ඇත්ත තමයි සිංහල උන් නම් සුවර් කරන්න බැ..

    ඒකත් හොද අදහසක් තමයි. කෑම උයන්න පුළුවන්, පිරිසිදු පොරක් අල්ලගන්න ඕනි. ඒ වගේම ගෙදර බාර දීලා යන්න තරං විශ්වාශ කෙනෙක් වෙන්නත් එපයි.

    අපේ ගෙදර නම් ඉතින් අම්මා තමයි බන් සේරම කරන්නෙ,පහුගිය ටිකේ අම්ම අසනීප වෙලා ගෙදර ඔක්කොම වැඩ ටික block උනා,පිස්සු හැදිලා ආපහු හැදුන බන්...
    මචන් ගෙදරක ගෑනු කෙනෙක් ඉන්න ඕනා,දැන් වයස හරි එකේ ඒ ගැන ටිකක් හිතල බැලුව නම් හරි.
    good luck මචන්...

    ඒක තමයි බං. කොච්චර ගෙවල් තිබුනත් ගෑනු කෙනෙක් නැත්තන් ඒක ගන්න දෙයක් නෑ. මෙව්වා හදන එක නෙමෙයි ගේම, හරියට නඩත්තු කරන් පාලනය කරගෙන යන එක බං.
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    akkawa honda kenekuta deela dala umbath bendahan...
    monawa unath umba genath poddak hara hithapan.
    mama umbata athmarthkami wenna newei kiyanne.
    LOOKE OKKONTAMA KARALA BALANAKOTA EYALA EYALAGE LOOKA WALATA GIHIN.
    ANTHIMATA UMBATAMAI DOS AHANNA WENNETH.....
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    akkawa honda kenekuta deela dala umbath bendahan...
    monawa unath umba genath poddak hara hithapan.
    mama umbata athmarthkami wenna newei kiyanne.
    LOOKE OKKONTAMA KARALA BALANAKOTA EYALA EYALAGE LOOKA WALATA GIHIN.
    ANTHIMATA UMBATAMAI DOS AHANNA WENNETH.....

    ඒක ඇත්ත බං. තාත්තාත් මට ඊයේ පෙරේදා දවසක කිව්වා තව අවුරුද්දක් දෙකක් ජිවත් උනොත් එයාටත් හොදටම ඇති කියලා.