Mamath machan BCS kale 1st job eke mata lebune 15K as intern aftr 4 yrs mama nam machan den 6figure income ekak gannawa. thawa job eka karana athare freelance ehemath karanawa. Skills thamai machan improve karanna oni. Puluwannam uba ayeth start karapan. Thama parakku nehe, kawuda danne ayeth start karala ubata ikmanata godayanna lebunoth.
Remember mama BCS vitharamai kale no any other certifications like you coz at that time I dont have money to spend on them. mamanam kiyanne ayeth start karapan thaama late nehe DON'T GIVEUP.



උඹ උත්සහ කරොත් ගොඩ යන්න පුළුවන් බන් ... එකම අවුල මට පේන්නෙ යම්කිසි ස්ථාවරයක් හදාගන්න කලින් කසාදයක් කරගත්ත එක තමයි ...
mekai machan 1st job eke without experience ubata kohomath loku salary ekak lebenne nehe but within 1yr ubata puluwan 40K per month hit karanna. mama machan Software QA Engineer kenek vidihata work karanne. No of yers wediwenawa wagema latest skills technologies ikmanata alla gathhoth ikmanata loku gaanak monthly hoyanna puluwan. Freelance sites: Odesk, Elance, Some private projects
Based on my experience:
1.360 degree knowledge on all Software testing skills, methods, techniques, tools
2.Programming knowledge Ex: Java, C#, Eclipse and Visual Studio as IDE
3.OS knowledge Ex: Windows, Linux (fair knowledge is enough)
4.Communication skills in English
5.Presentation skills and people skills
Mulinma mama work kale podi company ekaka ethendi mata loku weda godak karanna chance eka lebuna, mokada podi company ekak employee kenekwa ganne ugen wedi weda godak ganna eka eka area wala. Loku companies wala eka eka weda walata specialize un inna nisa apita lebenne adu salary ekata podi weda scope ekak. meka mage personal idea eka.
Loku company hodane kiyanawa newei.
Uba ahapudetamada manda mama uthara dunne. But mama kemathi mage exp share karanna ekai.

eken ma sahoooවිල්සන් මාමා;17488122 said:Machan ubata IT field eke experiences nathi hinda loku salary ekakata eka para yanna amarui. Ubata java ehema puluwan hinda Associate wage palayan. Ita passe 1,2 years wage work kalama loku salary ekakata yanna puluwan. Don't worry machan and don't give up.
Try & try one day you will fly
Good luck brother !!!!!!![]()
![]()
උඹට තියෙන්නේ සහතික වල අඩු පාඩුවක් නෙවෙයි හිතන විදිහේ අව්ලක්........
කොයි කව්රුත් පලවෙනි ජොබ් එකට යද්දී කෙලින්ම ලක්ෂ 3 පඩියයි මොන්ටෙරෝ එකයි දීල ගන්නේ නැහැ මුලින් ටිකක් අමාරුයි තමයි
දැන් සමහර එවුන් කියනවා මුගේ qualifications වැඩක් නැහැල්ලු වටින්නේ නැහැල්ලු ඒ උන් දන්නා තරම තමයි
දැන් උබට තියන qualifications ටික බලපන් උබ BCS complete නම් ජොබක් කරන ගමන් ඉගනගන්න ආසනම් M.Sc එකක් කරන්න තිබ්බ එහෙනම් අද උබට අවරුදු 5-6 Experience එක්ක M.Sc එකකුත් තියනවා හොඳ පඩියක් ගන්න බැරි වෙයිද?
මොන qualification එක තිබ්බත් වැඩක් නැහැ බං ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්තම්


