මගේ ජීවිතය බේරු අය්යලා දෙන්නා

redux

Well-known member
  • Feb 19, 2017
    10,959
    18,084
    113


    ගෝත්‍රික මනසෙන් මාව මිදෝගෙන නිදහසේ සිතීමට මාව පුරුදු කලේ මේ දෙන්න. විශේෂයෙන්ම මලින්ද අය්යාහ් කියන්නෙ 500 IQ එකක් තියෙන මේ රටේ ජාතික සන්පතක් :(
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Rejected because overqualified :cool:
    වෙරි නායිෂ්..... :rolleyes::yes:
    rude.gif
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,927
    113
    මටත් එච්චර සෙට් නෑ මේ දෙන්න. එක හේතුවක් තමයි සල්ලිවලට ඕන දෙයක් කරයි වගේ හැඟීමක් ආවා ගිය අවුරුද්දේ දැකපු සමහර දේවල් වලින්. මට ඒ හිතුන දේ වැරදි ද දන්නේ නෑ ඉතින්.

    හැබැයි ඉතින් ගොඩක් influencer ලට වඩා නම් මේ දෙන්නා හොඳයි. ගත යුත්තක් තියෙනවා වගේම ගන්න ඕන නැති සෝබන කෑලිත් තියෙනවා ඉතින්. මෙයාලා කියන සමහර දේවල්වලට එකඟ වෙන්න බෑ. හැබැයි මේ අයගෙන් inspire වෙලා සල්ලි හොයපු අය ඉන්නවා. ඒ අතින් බැලුවොත් ඉතින් නරකම කියලා කියන්නත් බෑ.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    මනින්නේ අඩි රූලේ 12 පැත්තේ ඉඳන් .
    ඔය කල්බ් එකේ එකෙක්ට පුලුවන්නම් චැලෙන්ජ් කරන්න කියපන් ඉන්දරේගෙ පයියට.. 😄😄
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,155
    93
    ඔය කල්බ් එකේ එකෙක්ට පුලුවන්නම් චැලෙන්ජ් කරන්න කියපන් ඉන්දරේගෙ පයියට.. 😄😄
    අනුන්ගේ එකක් දිහා බලාගෙන ඒක වන්දනාමාන කරන්නේ උඹ gay ද?
     
    • Haha
    Reactions: Ysa Karu

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Mata meke ekek pennahan pake talks nodena.
    Ahuwoth athnam 9inch club, habai diga maninne thattame idan gan kariyo tika :angry:
    උ සම්බන්ද උනාද නැද්ද දන්නේ නම් නැහැ, හැබැයි උගේ වටේ ඉන්න අර උස කැරියා කරපු දේවල් බලපුවාම ඔය හැම එකේම මොළේ මුගේ වෙන්න පුළුවන් සාධාරණ තත්වයක් නම් තියෙනවා.

    Dilshan kiyanne ara hena Ego ekak thiyena hena pake loku talks dena ara katha eka neda.. u nam patta chatar.
    මේ දවස් වල උගේ AI එන්ජින් එක විකුණගන්න දගලනවා නේද සෑහෙන්න
    ------ Post added on Feb 5, 2025 at 10:19 PM
     
    • Like
    Reactions: planner123