මගේ ජීවිතය..... ( Mage Jeewithaya .......)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0

lifeee.jpg
 
Deelaka

Member
May 8, 2007
8,219
24
0
harima lassana nirmanayak...
me kathaawe awasaanaya, hema kenatama me vidiyata vidinna puluwan nam koitharam deyakda...
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ජීවිතේට සෙනේහෙ මුහු වුනාම තියෙන අරුමෙ බොහෝම අපූරු වචන පෙළක අමුනාන..උඹ ආයෙත් ඇවිත්..නගේ..මගේ ඉහේ මලක් පිපුණා ගානයි...:rofl::rofl::rofl::rofl::rofl:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අප නොසිතන...නොපතන අවස්ථාවන්හිදී නැති ආදරයක් අප කරා ලංවෙන්නත්... ඇති ආදරයක් අප වෙතින් දුරස් වෙන්නත් පුළුවන්...ඔය දෙකටම ගතවන්නේ තත්පර කීපයක කාල නිමේශයක් වෙන්නත් පුළුවන්..

මෙහිදී වැදගත් වන්නේ එම කාල පරාසය තුල ආදරය හා සෙනෙහසේ නාමයෙන් අපේ ජීවිතවලට ඉතුරු කරගත් අත්දැකීම් සමුච්චය හා එයින් මිනිසෙකු වසයෙන් ජිවිතයට ලැබු පරිපුර්ණත්වය හා පන්නරයයි..

කෙදිනක හෝ එය අපේ ඉදිරි ජීවිතයට අත්වැලක් මිස පාඩුවක් නම් නොවන්නේමැයි.....

පරාජය හා වෙන්වීම මතින් නැවත සිත හදාගෙන නැගිටීම හරියට traffic light එකක් ලඟ රතු එලියට නතර වී සිට කහ එලියෙන් කාලයක සිට පිළිසකර කොට හදාගත් මනසින් හා පෙර සුදානමින් යුතුව කොල එලියෙන් ඉදිරිය බලා ගමන් කිරීමක් වැනිය.......

ලස්සන ගීතාවලියක් වන් නිර්මානයක් නංගියා... මගේ අවංක සුබ පැතුම්!!
 
Last edited:

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
harima lassana nirmanayak...
me kathaawe awasaanaya, hema kenatama me vidiyata vidinna puluwan nam koitharam deyakda...

hema kenatama ehema adare labenawa nam me loke okkoma wasana wanthayo... godak isthithi sahodaraya
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ජීවිතේට සෙනේහෙ මුහු වුනාම තියෙන අරුමෙ බොහෝම අපූරු වචන පෙළක අමුනාන..උඹ ආයෙත් ඇවිත්..නගේ..මගේ ඉහේ මලක් පිපුණා ගානයි...:rofl::rofl::rofl::rofl::rofl:

ane mage ayyie..... mama kohomath hitiya thamai... mama dannawa oyata godak santhosai kiyala
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
අප නොසිතන...නොපතන අවස්ථාවන්හිදී නැති ආදරයක් අප කරා ලංවෙන්නත්... ඇති ආදරයක් අප වෙතින් දුරස් වෙන්නත් පුළුවන්...ඔය දෙකටම ගතවන්නේ තත්පර කීපයක කාල නිමේශයක් වෙන්නත් පුළුවන්..

මෙහිදී වැදගත් වන්නේ එම කාල පරාසය තුල ආදරය හා සෙනෙහසේ නාමයෙන් අපේ ජීවිතවලට ඉතුරු කරගත් අත්දැකීම් සමුච්චය හා එයින් මිනිසෙකු වසයෙන් ජිවිතයට ලැබු පරිපුර්ණත්වය හා පන්නරයයි..

කෙදිනක හෝ එය අපේ ඉදිරි ජීවිතයට අත්වැලක් මිස පාඩුවක් නම් නොවන්නේමැයි.....

පරාජය හා වෙන්වීම මතින් නැවත සිත හදාගෙන නැගිටීම හරියට traffic light එකක් ලඟ රතු එලියට නතර වී සිට කහ එලියෙන් කාලයක සිට පිළිසකර කොට හදාගත් මනසින් හා පෙර සුදානමින් යුතුව කොල එලියෙන් ඉදිරිය බලා ගමන් කිරීමක් වැනිය.......

ලස්සන ගීතාවලියක් වන් නිර්මානයක් නංගියා... මගේ අවංක සුබ පැතුම්!!

mawa hamadama wage diri gannawana ayyiatath godak isthuthi.... me kawiya tikak kalekata kalin liyapu ekak.....