මගේ ජීවිතේ පලවෙනි වතාවට, ඊයේ....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    BOC atm එකකට මගේ කොමර්ශල් කාඩ් එක දාලා සල්ලි අරගත්තට පස්සෙ කාඩ් එක හිර වුනානෙ. Closed for maintenence කියල වැටුනා මැසිම. ඒකත් ගම්පහ කච්චේරිය ඉස්සරහ ATM මැසිම. දෙයියෝ බැලුවා වගේ සල්ලි ටික ගත්තට පස්සෙ බ්ලොක් වුනේ. නැත්තන් මට ගම්පහ ටවුමෙ හිඟා කන්න වෙන්නෙ ගෙදර එන්න.

    එහෙම්මම BOC එකට කෝල් කලාම උන් කිව්වා වෙන බැංකු වල කාඩ් හිර වුනාම ආයෙ දෙන්නෙ නෑ කියල. අන්තිමේ කොමර්ශල් එකට කෝල් කරල කාඩ් එක බ්ලොක් කලා.

    කිසා ගෝතමීටවත් වුනේ නැති දේවල් මට වෙන්නෙ.. :(
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,187

    අඩෝ මං ඊයේ හෙල්මට් එක දාං hnb ඒටීම් එකක් අස්සට රිංගලා සල්ලි ගද්දි එකපාරටම

    කරුනාකරන හෙල්මට් එක ගලවන්න කීවනේ බං
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world

    මටත් කිව්ව මම කෙලින්ම ගලවල අරූගෙ අතට දුන්න ඕක අල්ලං ඉන්න කියල මම සල්ලි ගන්නකන්
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මොන හුතක්ද යකෝ ඒ :frown: වෙන බැංකුවල කාර්ඩ් එක අයේ දෙන්න බෑ කියන්නේ. ගේම ඉල්ලාපන් සෙද්ද දැන් අලුතෙන් කාර්ඩ් එකක් ගන්න 1000 විතර පුදන්න එපයේ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,187
    113
    මටත් කිව්ව මම කෙලින්ම ගලවල අරූගෙ අතට දුන්න ඕක අල්ලං ඉන්න කියල මම සල්ලි ගන්නකන්
    එකෙ මොකෙක්වත් හිටියෙ නා යකෝ. ස්පීකරේකිං ඇහුනේ. පාරක් අයිනෙ තියෙන atm එකක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මොන හුතක්ද යකෝ ඒ :frown: වෙන බැංකුවල කාර්ඩ් එක අයේ දෙන්න බෑ කියන්නේ. ගේම ඉල්ලාපන් සෙද්ද දැන් අලුතෙන් කාර්ඩ් එකක් ගන්න 1000 විතර පුදන්න එපයේ
    600ක් අලුත් කාඩ් එකට. උන්ට ඕන ඕන වෙලාවට කාඩ් හිර කරගන්නෙ. 😤
     
    • Like
    Reactions: Yeezus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    අඩෝ මං ඊයේ හෙල්මට් එක දාං hnb ඒටීම් එකක් අස්සට රිංගලා සල්ලි ගද්දි එකපාරටම

    කරුනාකරන හෙල්මට් එක ගලවන්න කීවනේ බං
    ඉනේ තිබ්බ ගන් එක ඇදලා ගන්න එපැයි.
     
    • Sad
    Reactions: wissnshaftler

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    600ක් අලුත් කාඩ් එකට. උන්ට ඕන ඕන වෙලාවට කාඩ් හිර කරගන්නෙ. 😤
    NDB එකෙන් නම් සද්දෙ දාලා ගත්තා. හැබැයි Name Card විතරයි එහෙම හරි දෙන්නෙ. එදා මට වෙන සීන් එකකට මල පැනලා හිටියෙ. මම කිව්ව කාඩ් එක දෙන්න බැරි නම් 800ක වවුචර් එකක් හරි සිද්දිය දාලා ඇපොලොජි ලෙටර් එකක් හරි දෙන්න කියලා. විනාඩි 5න් කාඩ් එක අතේ

    වැලිසර ආර්තිකේ පීපල්ස් එකේනන් ලොකු ලයින් නෑ මැනේජර්ම ඇවිත් කාඩ් එක අරන් දෙනවා උන්ගෙ CDM නිතර ඕෆ් වෙනව
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මොන හුතක්ද යකෝ ඒ :frown: වෙන බැංකුවල කාර්ඩ් එක අයේ දෙන්න බෑ කියන්නේ. ගේම ඉල්ලාපන් සෙද්ද දැන් අලුතෙන් කාර්ඩ් එකක් ගන්න 1000 විතර පුදන්න එපයේ
    ඒ කාඩ් එක ඉවරයි අලුත් එකක් ගන්න ඕන
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    BOC atm එකකට මගේ කොමර්ශල් කාඩ් එක දාලා සල්ලි අරගත්තට පස්සෙ කාඩ් එක හිර වුනානෙ. Closed for maintenence කියල වැටුනා මැසිම. ඒකත් ගම්පහ කච්චේරිය ඉස්සරහ ATM මැසිම. දෙයියෝ බැලුවා වගේ සල්ලි ටික ගත්තට පස්සෙ බ්ලොක් වුනේ. නැත්තන් මට ගම්පහ ටවුමෙ හිඟා කන්න වෙන්නෙ ගෙදර එන්න.

    එහෙම්මම BOC එකට කෝල් කලාම උන් කිව්වා වෙන බැංකු වල කාඩ් හිර වුනාම ආයෙ දෙන්නෙ නෑ කියල. අන්තිමේ කොමර්ශල් එකට කෝල් කරල කාඩ් එක බ්ලොක් කලා.

    කිසා ගෝතමීටවත් වුනේ නැති දේවල් මට වෙන්නෙ.. :(
    මට වෙලා තියෙනවා බන් BOC CDM එකට දාන්න එකේ වෙනවා අඩුයි
    මගේ කාඩ් එක දෙන්න බෑ කිව්වා ඉතින් Com Bank එකට ගිහින් එකක් ගන්න වුනා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    මට වෙලා තියෙනවා බන් BOC CDM එකට දාන්න එකේ වෙනවා අඩුයි
    මගේ කාඩ් එක දෙන්න බෑ කිව්වා ඉතින් Com Bank එකට ගිහින් එකක් ගන්න වුනා
    උඹට නං වෙලා නැත්තේ අහස කඩාගෙන ඔළුවට වැටුණේ නැති එක විතරනේ. 😁
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මගෙ එකපාරක් card එක හිරවෙලා තියෙනවා OGF එකේ...

    අඩෝ මං ඊයේ හෙල්මට් එක දාං hnb ඒටීම් එකක් අස්සට රිංගලා සල්ලි ගද්දි එකපාරටම

    කරුනාකරන හෙල්මට් එක ගලවන්න කීවනේ බං
    එකෙ මොකෙක්වත් හිටියෙ නා යකෝ. ස්පීකරේකිං ඇහුනේ. පාරක් අයිනෙ තියෙන atm එකක්
    අඩෝ ඕක මටත් දවසක් උනා hnb atm එකක... ම්ම හිතන්නේ උන්ගේ security cam එක system එකකින් detect කරනවා අපි helmet දාලද ඉන්නෙ කියලා..