BOC atm එකකට මගේ කොමර්ශල් කාඩ් එක දාලා සල්ලි අරගත්තට පස්සෙ කාඩ් එක හිර වුනානෙ. Closed for maintenence කියල වැටුනා මැසිම. ඒකත් ගම්පහ කච්චේරිය ඉස්සරහ ATM මැසිම. දෙයියෝ බැලුවා වගේ සල්ලි ටික ගත්තට පස්සෙ බ්ලොක් වුනේ. නැත්තන් මට ගම්පහ ටවුමෙ හිඟා කන්න වෙන්නෙ ගෙදර එන්න.
එහෙම්මම BOC එකට කෝල් කලාම උන් කිව්වා වෙන බැංකු වල කාඩ් හිර වුනාම ආයෙ දෙන්නෙ නෑ කියල. අන්තිමේ කොමර්ශල් එකට කෝල් කරල කාඩ් එක බ්ලොක් කලා.
කිසා ගෝතමීටවත් වුනේ නැති දේවල් මට වෙන්නෙ..
එහෙම්මම BOC එකට කෝල් කලාම උන් කිව්වා වෙන බැංකු වල කාඩ් හිර වුනාම ආයෙ දෙන්නෙ නෑ කියල. අන්තිමේ කොමර්ශල් එකට කෝල් කරල කාඩ් එක බ්ලොක් කලා.
කිසා ගෝතමීටවත් වුනේ නැති දේවල් මට වෙන්නෙ..

Aye yanne naha boc atm ekata.
වෙන බැංකුවල කාර්ඩ් එක අයේ දෙන්න බෑ කියන්නේ. ගේම ඉල්ලාපන් සෙද්ද දැන් අලුතෙන් කාර්ඩ් එකක් ගන්න 1000 විතර පුදන්න එපයේ