මගේ ජීවිතේ මහා අවුලක්! I'M GONNA SUICIDE!!

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
bumpsmileysf.gif
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේව පෝසත් එවුන්ට වෙන අකරතැබ්බනෙ බන්.උඹ ධනපතිවාදියෙක්ද?:frown::growl::angry:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    යකෝ මම හරිනම් 10 පාරක් suicide කරගන්න ඕනි dial එකක් බන්
    මට වෙච්ච කරදර වලට දන්න මිනිස්සු කියන්නේ මම මාර පව්කාරයෙක් කියල බන්
    මමනම් සතේකට ගණන් ගන්නේ නැහැ
    ඉල්ලන් කාපු සීන් එකක් තියෙන්නේ මගෙනම්
    තාම වයස 22යි සුපිරි පරිප්පු තොගයක් කෑවේ ඒ ටිකට ෆිල්ම් එකක් වගේ
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    මේව පෝසත් එවුන්ට වෙන අකරතැබ්බනෙ බන්.උඹ ධනපතිවාදියෙක්ද?:frown::growl::angry:
    හපොයි. එහෙම නෑ බං. දුප්පත් එකාට කෙළ වෙන එව්වා දාන්න දෙයක් නෑ බං. පොඩ්ඩක් ගෙයින් එලියට බැහැලා පාර බලපන්. පාර පුරා හැමතැනම තියෙන්නේ දුප්පත් මිනිහට කෙල වෙන සීන් තමා. ලක් දිවයිනේ රීලෝඩ් කාඩ් එකේ සිට පොඩි මිනිහට තමා කෙළ වෙන්නේ.
    යකෝ මම හරිනම් 10 පාරක් suicide කරගන්න ඕනි dial එකක් බන්
    මට වෙච්ච කරදර වලට දන්න මිනිස්සු කියන්නේ මම මාර පව්කාරයෙක් කියල බන්
    මමනම් සතේකට ගණන් ගන්නේ නැහැ
    ඉල්ලන් කාපු සීන් එකක් තියෙන්නේ මගෙනම්
    තාම වයස 22යි සුපිරි පරිප්පු තොගයක් කෑවේ ඒ ටිකට ෆිල්ම් එකක් වගේ
    උබත් මං වගේ ඩයල් එකක් නේ කොල්ලෝ. මමත් උඹේ වයස වෙනකොට තව පොඩ්ඩෙන් හිරේ යන තත්ත්වේ හිටිය එකෙක්. දැන් මම ලංකාවේ ඉහළ පෙළේ සමාගම් 4ක අධ්‍යක්ෂ ධුර දරනවා. මං ඉස්සර හිටිය තත්වෙයි දැන් තත්වෙයි බලද්දී අහසට පොළොව වගේ. ඒ අතීතය ගැන හැරිලා බලද්දී දැන් ඉන්න තත්ත්වය ගැන ලොකු අභිමානයක් එනවා. ඒක නිසා කොල්ලෝ උඹ ඔය විදිහට ම පලයන්!! උඹ මැරුණේ නෑනේ?පණ පිටින් නේ? පණ කෙන්ද තියෙනකම් ඉස්සරහටම පලයන්! ජය!