මගේ ජීවිතේ මාව වෙනස් කරපු Ted Talks දහයක්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    මගේ Life එකේ ගොඩාක් දේවල් මම Self Study කරලා තමා ලබාගත්තේ. Self Study කරන්න හොඳ තැනක් තමා YouTube කියලා කියන්නේ.

    හැබැයි ඉතින් තෝරලා බේරලා ගන්න ඕන තමන් මොනවද බලන්නේ කියන එක. මොකද YouTube එකෙත් ඉන්නවා එක එක Courses Promote කරන්න Try කරන Fake Guru ල. ඉතින් ඔයා ඉගෙන ගන්නේ කාගෙන්ද කියන එක හරියට තෝරා ගැනීම වැදගත්.

    මගේ ජීවිතේ මාව වෙනස් කරපු Ted Talks දහයක් තමා මේ පහළ තියෙන්නේ.

    01. Do Schools Kill Creativity? - Sir Ken Robinson



    02. Inside The Mind Of A Master Procrastinator - Tim Urban



    03. The Power Of Vulnerability - Brene Brown



    04. What Makes A Good Life? - Robert Waldinger



    05. How Great Leaders Inspire Action - Simon Sinek



    06. How To Stay Calm When You Know You'll Be Stressed - Daniel Levitin

    https://www.youtube.com/watch?v=8jPQjjsBbIc

    07. Your Body Language May Shape Who You Are - Amy Cuddy

    https://www.youtube.com/watch?v=Ks-_Mh1QhMc

    08. How To Speak So That People Want To Listen - Julian Treasure

    https://www.youtube.com/watch?v=eIho2S0ZahI

    09. What Really Matters At The End Of Life - BJ Miller

    https://www.youtube.com/watch?v=apbSsILLh28

    10. The Single Biggest Reason Why Startups Succeed - Bill Gross

    https://www.youtube.com/watch?v=bNpx7gpSqbY

    මේ තමා මම බලපු Life Changing Ted Talks අතරින් උඩින්ම තියෙන Ted Talks දහය. තව මේකට Add වෙන්න ඒවා තියෙනවානම් යටින් Comment එකක් දාන්න.

    Bonus:

    The First 20 Hours: How To Learn Anything - Josh Kaufman
    https://youtu.be/5MgBikgcWnY?si=qcMe9eTu_5ODquyE