මගේ ජීවිතේ මාව වෙනස් කරපු Ted Talks දහයක්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    Issr nam balauwa idala hitala... Samha personal development wage dewl walata mata thaniyam igengnna amarui , Programming subject igengw wage absorb wen na ... E hinda course ekk follow krl tm igengtte , Productivity , time management , money skills ,
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    ඔය එක එක කොච්චර ලොකු ලොක්කෝ ටීවී වල එහෙම ප්‍රොෆෙෂනල් විදියට කොච්චර කිව්වත් මට නං බයිලා තමා. හැබැයි එකක්,,, කොල්ලෙක් උබ බන් බොලන් කියල කියනවා නේද,,, අන්න එක තමා ඔලුවට යන්නේ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    ඔය එක එක කොච්චර ලොකු ලොක්කෝ ටීවී වල එහෙම ප්‍රොෆෙෂනල් විදියට කොච්චර කිව්වත් මට නං බයිලා තමා. හැබැයි එකක්,,, කොල්ලෙක් උබ බන් බොලන් කියල කියනවා නේද,,, අන්න එක තමා ඔලුවට යන්නේ..
    පට්ටම පොරක් කතා කරන දේවල් වලින් ගන්න දේවල් තියෙනව බන්. උන්ව ෆලෝ කරන්න නෙමේ. අපි නොහිතපු දෙයක් ගැන හිතන්න මූලාරම්භයක් ගන්න පුලුවන්.