මගේ ජීවිතේ විනාශ උනා! SEX

KMPH

Member
Feb 8, 2014
3
0
0
මගේ ජීවිතේ විනාශ උනා! SEX

මට ජීවිතේ එපා වෙලා ඉන්නේ. මගේ හිත හැදෙන්න වත් මොනවා හරි කියන්න. වෙන කියන්න කෙනෙක් නෑ. පුළුවන් කෙනෙක් උදව් කරන්න.
ටික කලෙක ඉදන් sex කරද්දී අප්‍රාණික ගතියක් තිබුනා අද මම specilist කෙනෙක් හම්බ වෙන්න ගියා doctor කිව්වා හොද කරන්න බෑ ජීවිත කාලෙටම sex කරන්න කලින් Tablet එකක් ගන්න වෙනවා. කියල tablet එකක් ලියල දුන්නා. මගේ ඔලුවත් කරෙකෙනවා. මැරෙන්න හිතිලා තියෙන්නේ. දන්නා කෙනෙක් කියන්න මම දැන් මොකද කරන්නේ මේ අව්රුද්දෙ බදින්න ඉන්නේ මන් මැරෙනවා මචන්ස් ල. උධව් කරපු හැමෝටම පින්.
 
trng

Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    :oo:mechchara kal uba kaath ekkada kole kiyapan bedalath nethuwa,,mokadda ban A tablet eka?
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mechchara kal uba kaath ekkada kole kiyapan bedalath nethuwa,,

    :yes:
    ඔව් අපරාදේ බන් උඹ බැඳලා අමාරුවේ වැටෙන්න හදන්නේ. ඔන්න ඔහොම හිටපන්. එතකොට උඹට මැරෙන්න ඕනෙත් නෑ. ඉස්සර වගේම ඉන්න පුළුවන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතිං ඒ ටැබ්ලට් එක ගනිං.
    Sperm Test කරල බලපං උඹට ළමයි හදන්නත් බැරිද කියලා. එහෙම නම් බඳින්න එපා පවු බඳින ගෑනි :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හවස් තුනක් අතේ හො වෙනත් ක්‍රමයකට මොචනය නොකර සිට ලැබ් එකකට ගිහින් PSA කියල ටෙස්ට් එකක් තියෙනව කර ගනින්. කරපුවම උබට ලමයි හදන්ඩ බරිද පුලුවන්ද කියල ඔප්පු වෙනව. ඒක කරල කියපන්,ඔය එක දොස්තරයෙක් කියුවට පිලි ගන්ඩ එපා මිහරක් වගේ දොස්තරලත් ඉන්නව.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හවස් තුනක් අතේ හො වෙනත් ක්‍රමයකට මොචනය නොකර සිට ලැබ් එකකට ගිහින් PSA කියල ටෙස්ට් එකක් තියෙනව කර ගනින්. කරපුවම උබට ලමයි හදන්ඩ බරිද පුලුවන්ද කියල ඔප්පු වෙනව. ඒක කරල කියපන්,ඔය එක දොස්තරයෙක් කියුවට පිලි ගන්ඩ එපා මිහරක් වගේ දොස්තරලත් ඉන්නව.

    උඹ බං මාර ඕල් රවුන්ඩර් කෙකෙන්ක්නේ.බලන් යද්දි නොදන්න දෙයක් නෑනේ. පොලිටිකල් සයන්ස්, බිස්නස් ස්ටඩීස්, ඉකෝන්, මෙඩිසින්. එල එල. :lol::lol::shocked::shocked::oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ බං මාර ඕල් රවුන්ඩර් කෙකෙන්ක්නේ.බලන් යද්දි නොදන්න දෙයක් නෑනේ. පොලිටිකල් සයන්ස්, බිස්නස් ස්ටඩීස්, ඉකෝන්, මෙඩිසින්. එල එල. :lol::lol::shocked::shocked::oo::oo:
    ලොල්,හැමදේම ගැනම ටික ටික හරි දැනගෙන ඉන්ඩ ඔනෙ නැතුව වසල වඩක් නැ.;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බයවෙන්න එපා ඕකට පොඩි සර්ජරි එකක් තියෙනව. උඹේ අරක පළල ඇතුලට යකඩ කූරක් දානවා. එතකොට ඉතිං යකඩේ වගේ කිසි ප්‍රශ්නයක් නෑ. උඹ සර්ජන් කෙනෙක් කන්සල්ට් කරලා අහල බලපන්. යකඩ කුර අරං දෙන්න ඕනි ලු. එළකිරියේ එකෙක් කළා ඕක.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,653
    113
    එක තැනක නෑ
    බයවෙන්න එපා ඕකට පොඩි සර්ජරි එකක් තියෙනව. උඹේ අරක පළල ඇතුලට යකඩ කූරක් දානවා. එතකොට ඉතිං යකඩේ වගේ කිසි ප්‍රශ්නයක් නෑ. උඹ සර්ජන් කෙනෙක් කන්සල්ට් කරලා අහල බලපන්. යකඩ කුර අරං දෙන්න ඕනි ලු. එළකිරියේ එකෙක් කළා ඕක.

    ammiyoooooooooooooooooooo.... :shocked::shocked::shocked:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජොනී බට්ට;16252517 said:
    ඔව් ඔව් උබත් පරිස්සම් කර ගනින් :lol::lol::lol:

    ඔව් බන් මේ වයසින් ඔය වගේ එකක් වුනොත් ඡිවත් වෙලා වැඩක් නෑ :oo: