මගේ ජීවිතේ...

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔය අවුරුදු හය ඇතුලත උබට වැඩිම එක්ස්පීරියන්ස් තියෙන්නෙ මොන ෆීල්ඩ් එකෙන්ද?

    ඒ එක්ස්පීරියන්ස් වලින් උබ හිටිය සීනියර් ම පෝස්ට් එක මොකක්ද සහ ඊට කලින් තිබ්බ පෝස්ට් ටික කියපන් ඇඩ්වයිස් එකක් දෙන්න.

    Career පාත් එක වෙනස් නොකර වැඩියෙන්ම එක්ස්පිරියන්ස් තියෙන ෆීල්ඩ් එකෙන් හයර් ස්ටඩීස් කරල ඒකෙන්ම උඩට පලයන්.
    මොකද උබට දැනටම ඩිග්‍රි එකක් තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ MBA එකක් වුනත් කරන්න.
    labor thama machan... :(
    a kala ewage profesnl mkth ne..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,149
    166,234
    113
    එකමත් එක රටක
    අයිටී ෆීල්ඩ්1 වැඩ කලේ නෑ..
    එක එක ආයතන වල වැඩ කලා..
    ටෙලිකමියුනිකේශන් කම්පැණි1ක ඩිලිවරි ඔෆිසර් කෙනෙක් විදියට වැඩ කලා..
    ආහාර නිෂ්පාදන ආයතනයක වැඩ කලා..ඔක්කොම ඇග මහන්සි කරන ඒවා
    විවිද අත්දැකීම් තියනව ඒ කියන්නේ.
    හොද දෙයක් කරපන් කල්පනා කරල.
     
    • Like
    Reactions: NRTG and usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    fiverr කරපන්. උබට සෙටි වෙන skill එක හැදෙයි ඉබේටම.
    account1k heudwa...gig1k demma....balamuko
    internship ekak wage set karanna balanna machan
    mchn mage batch1 aya kata krnawa enna set kranam ki intern1k..godak un dan tech lead wage level1 aya..
    mata intern1kata noya projects 2,3k krala ase/se wage1kata yanna kalpana kale...ehema hodaida

    mage yaaluwo innawa laksha 2,3 padi ganna un.
    awama padiya ganna mama danna ekath laksen eha gannawa.. rata giya un nam laksha10ta wada ganna unuth innawa.
    scala karana ekek innawa singaporuwe uta 12kda koheda padi maseta...
    mata kisima motivation1k ne ban goda enna mewagen..ane manda
    ------ Post added on Sep 21, 2021 at 9:19 PM
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    Internship noya yanna kramayak thiyenawa nam awlak na machan
    But godak companies internship ekak nathuwa ganida danne naha oya work karala nathi gap ekath tikak loku nisa.
     
    • Like
    Reactions: usa_nihaal

    niro89812

    Junior member
  • Dec 28, 2010
    49
    38
    18
    its in my comment . farming business . like the time technical revaluation comes every one went to cola mines to make more money . what they got is black body and sickness . only top people get the bigger fish rest are salves
    Real truth of Sri Lankan IT compatines. OT nathi nisa marawanawa, Rata wada, Geddara awillath wada, UK USA officle walin rata call karamath wada, Meka wenas wenawa api OT payment ekak illuwanam, Natham niwaduwak gattat call enawa, nidahase trip ekak yanna wath ba me IT job magulen
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Don't Give up the Fight පුතා ....
    මේ වගේ දේවල් හිතට ගනිං...

    242629112_617882076263461_6975439096562543677_n.jpg
     
    • Like
    Reactions: usa_nihaal

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    Real truth of Sri Lankan IT compatines. OT nathi nisa marawanawa, Rata wada, Geddara awillath wada, UK USA officle walin rata call karamath wada, Meka wenas wenawa api OT payment ekak illuwanam, Natham niwaduwak gattat call enawa, nidahase trip ekak yanna wath ba me IT job magulen
    උබ ඔය කිව්වේ IT එල කෝ එකේ අවුල. ලංකාවේ IT කොම්පැනි වල අඩුම තරමේ ටීම් වර්ක් , ටීම් ඉවෙන්ට් ,අඩුම මොනාම හරි දෙයක් වෙනවා . වරෙන්කෝ රට හම්මට ඉබ්බෝ පරාදයි . උන් දන්නේ අවුටින් කියලා පබ් එක්ක බීලා බගර් කන්නයි බිලියට් ගහන්නයි. කන්නේ බොන්නෙ රෙන්නේ කොහේ ගියත් ජොබ් එකට හරි IT වලට අදාල දෙයක් ගැන කතා කරන්න උන්ට ඊට එහා ජීවිත නෑ කොටින්ම එහෙමත් එකෙක් තමා වෙනස් දෙයක් කරන්නේ . අප්පිරියයි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හැගීමක් දැනීමක් රසාස්වාදයක් නැති උන් දැකලා .