labor thama machan...ඔය අවුරුදු හය ඇතුලත උබට වැඩිම එක්ස්පීරියන්ස් තියෙන්නෙ මොන ෆීල්ඩ් එකෙන්ද?
ඒ එක්ස්පීරියන්ස් වලින් උබ හිටිය සීනියර් ම පෝස්ට් එක මොකක්ද සහ ඊට කලින් තිබ්බ පෝස්ට් ටික කියපන් ඇඩ්වයිස් එකක් දෙන්න.
Career පාත් එක වෙනස් නොකර වැඩියෙන්ම එක්ස්පිරියන්ස් තියෙන ෆීල්ඩ් එකෙන් හයර් ස්ටඩීස් කරල ඒකෙන්ම උඩට පලයන්.
මොකද උබට දැනටම ඩිග්‍රි එකක් තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ MBA එකක් වුනත් කරන්න.

a kala ewage profesnl mkth ne..

