මගේ ජීවිතේ

ANAVRIN

Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1703823533896.png
     
    • Like
    Reactions: asanka+++

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    නාකි පකයෙක් වෙන්න නේද යන්නේ?
    සුබ උපන්දිනයක් මගේ පොන්නයෝ 🥰
     
    • Love
    Reactions: asanka+++

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උණුසුම් සුබ පැතුම්.

    පහළ තියෙන එක නොලියා ඉන්න මට හිත ඉඩ නොදෙන නිසා blur කරල දාන්නම්. ඔබ‍ට අදාල නැත්නම් කරුණාකර හිතට ගන්න එපා.

    බොහොමයක් විෂාදය තත්වයෙන් පෙලෙන රෝගීන් ජීවිතය තොර කර ගන්න මොහොතකට පෙර මීට සමාන අදහස් ප්‍රකාශ කරන බව වෘත්තීය අත්දැකීම් ඇසුරෙන් මම දන්න කරුණක්. ඔබත් එහෙම තීරණයක් ඇරන් තියෙනවා නම් කරුණාකර නවත්වන්න. සුමිත්‍රයෝ දුරකථන අංකයට කතා කරන්න. 🙏
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    mu bar eke weda neda?
    ඒකත් බොරුවක් ලු නේ.

    මෙයා මානසික රෝග දෙක තුනකට ප්‍රතිකාර ගන්න කෙනෙක්. අපහාසයට කියනවා නෙවෙයි සාක්ෂි ඇතුව කියන්නෙ.

    මට තියෙන ප්‍රශ්නෙ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ terminal stage එකට ඇවිත් නිසා ද කියල. ගොඩක් සුසයිඩ් කරගන්න අය ඊට කලින් මිට සමාන දේවල් කියනව
     
    VultureMax

    Active member
  • Dec 25, 2023
    213
    254
    43
    ඒකත් බොරුවක් ලු නේ.

    මෙයා මානසික රෝග දෙක තුනකට ප්‍රතිකාර ගන්න කෙනෙක්. අපහාසයට කියනවා නෙවෙයි සාක්ෂි ඇතුව කියන්නෙ.

    මට තියෙන ප්‍රශ්නෙ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ terminal stage එකට ඇවිත් නිසා ද කියල. ගොඩක් සුසයිඩ් කරගන්න අය ඊට කලින් මිට සමාන දේවල් කියනව

    unextreme fake account ekkda koheda ....

    orelse meka tope account ekkkda
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Amo eeka
    hm
    Uba rassaawak hoyagaththada?

    Nathnan fitness program ekak patan gaththada?

    Mokada karanna yanne ?
    රස්සා කරලා කාටද හරිගියෙ බ්රො
    ෆිට්නස් පෝගෑම් එක කරන්න විදියක් නෑ වහිනවනෙ උදේට.

    mu bar eke weda neda?
    මන් ඒ ත්රේඩ් එක දැම්මෙ බාර් එකෙන් අයින්වෙන දවසෙ

    suddiyek set unada sudda
    නෑ බන්..

    නාකි පකයෙක් වෙන්න නේද යන්නේ?
    සුබ උපන්දිනයක් මගේ පොන්නයෝ 🥰
    ස්තූතියි මගෙ සුන්දර පොන්නයො 😘
    ------ Post added on Dec 29, 2023 at 12:48 PM

    ඒකත් බොරුවක් ලු නේ.

    මෙයා මානසික රෝග දෙක තුනකට ප්‍රතිකාර ගන්න කෙනෙක්. අපහාසයට කියනවා නෙවෙයි සාක්ෂි ඇතුව කියන්නෙ.

    මට තියෙන ප්‍රශ්නෙ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ terminal stage එකට ඇවිත් නිසා ද කියල. ගොඩක් සුසයිඩ් කරගන්න අය ඊට කලින් මිට සමාන දේවල් කියනව
    උණුසුම් සුබ පැතුම්.

    පහළ තියෙන එක නොලියා ඉන්න මට හිත ඉඩ නොදෙන නිසා blur කරල දාන්නම්. ඔබ‍ට අදාල නැත්නම් කරුණාකර හිතට ගන්න එපා.

    බොහොමයක් විෂාදය තත්වයෙන් පෙලෙන රෝගීන් ජීවිතය තොර කර ගන්න මොහොතකට පෙර මීට සමාන අදහස් ප්‍රකාශ කරන බව වෘත්තීය අත්දැකීම් ඇසුරෙන් මම දන්න කරුණක්. ඔබත් එහෙම තීරණයක් ඇරන් තියෙනවා නම් කරුණාකර නවත්වන්න. සුමිත්‍රයෝ දුරකථන අංකයට කතා කරන්න. 🙏

    අමෝ ඒමද.. කලින් ෆේස්බුක් පෝස්ට් මේකට කොපි පේස්ට් දාලා අයිටී පකීර් වගේ රැගුවා, දැන් උබ විශේෂඥ මානසික වෛද්‍ය උනාද සිරි අයියා Aka පවිදු ලක්ෂාන් 🤭. උබ පොඩිකාලෙ ඉදන් සමාජයෙන් කොන්වෙච්ච, බුලි එකේ ප්‍රතිපලයක් හින්දා තමයි ඔන්ලයින් ලෝකෙත් මෙච්චර පොර වෙන්න දඟලන්නේ. අර හොයපු සාක්ෂි කෝටිගානකට විකුනපන් කාටහරි. තොගෙ අකවුන්ට් කීයක් බෑන් වුනාද දැනට. දෙපාරක් මේකෙ උන් උබව සමූහදූශනය කරා. තවත් ලැජ්ජා නැතිව මේකෙම උබ රිංගන්නෙ උබ ඩිප්රෙස් වෙච්ච සෝෂල්පෝබියා පොන්නයෙක් නිසා. උබෙ ජීවිතේම මේකෙ තමයි. තව ෆේක් හදලා මේකෙ උන්ගෙ ටයිපින් ස්ටයිල් කොපිකරලා මඩගහපන් එක එකාට.

    🤭
    ------ Post added on Dec 29, 2023 at 1:21 PM
     
    • Wow
    Reactions: NaOH and Solo Rider

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Amo eeka

    hm

    රස්සා කරලා කාටද හරිගියෙ බ්රො
    ෆිට්නස් පෝගෑම් එක කරන්න විදියක් නෑ වහිනවනෙ උදේට.

    මන් ඒ ත්රේඩ් එක දැම්මෙ බාර් එකෙන් අයින්වෙන දවසෙ

    නෑ බන්..

    ස්තූතියි මගෙ සුන්දර පොන්නයො 😘
    ------ Post added on Dec 29, 2023 at 12:48 PM

    අමෝ ඒමද.. කලින් ෆේස්බුක් පෝස්ට් මේකට කොපි පේස්ට් දාලා අයිටී පකීර් වගේ රැගුවා, දැන් උබ විශේෂඥ මානසික වෛද්‍ය උනාද සිරි අයියා Aka පවිදු ලක්ෂාන් 🤭. උබ පොඩිකාලෙ ඉදන් සමාජයෙන් කොන්වෙච්ච, බුලි එකේ ප්‍රතිපලයක් හින්දා තමයි ඔන්ලයින් ලෝකෙත් මෙච්චර පොර වෙන්න දඟලන්නේ. අර හොයපු සාක්ෂි කෝටිගානකට විකුනපන් කාටහරි. තොගෙ අකවුන්ට් කීයක් බෑන් වුනාද දැනට. දෙපාරක් මේකෙ උන් උබව සමූහදූශනය කරා. තවත් ලැජ්ජා නැතිව මේකෙම උබ රිංගන්නෙ උබ ඩිප්රෙස් වෙච්ච සෝෂල්පෝබියා පොන්නයෙක් නිසා. උබෙ ජීවිතේම මේකෙ තමයි. තව ෆේක් හදලා මේකෙ උන්ගෙ ටයිපින් ස්ටයිල් කොපිකරලා මඩගහපන් එක එකාට.

    🤭
    ------ Post added on Dec 29, 2023 at 1:21 PM
    හරි හරි උඹට කිසිම ලෙඩක් නෑ අපිට තමයි ඔක්කොම ලෙඩ තියෙන්නෙ.😅

    හිතට ගන්න එපා කියද්දී හිතට ගත්ත එකම ඇති ඔබෙ මානසික තත්වය ඔප්පු කරන්න :)

    ඉස්සෙල්ල මගෙ හරි identity එක හොයන් හිටියනම් හරි මිනිසුන්ට මඩ ගහන්න කලින් 😅

    පොඩිකාලෙ ඉදන් සමාජයෙන් කොන්වෙච්ච, බුලි එකේ ප්‍රතිපලයක් හින්දා තමයි ඔන්ලයින් ලෝකෙත් මෙච්චර පොර වෙන්න දඟලන්නේ. අර හොයපු සාක්ෂි කෝටිගානකට විකුනපන් කාටහරි. තොගෙ අකවුන්ට් කීයක් බෑන් වුනාද දැනට. දෙපාරක් මේකෙ උන් උබව සමූහදූශනය කරා. තවත් ලැජ්ජා නැතිව මේකෙම උබ රිංගන්නෙ උබ ඩිප්රෙස් වෙච්ච සෝෂල්පෝබියා පොන්නයෙක් නිසා. උබෙ ජීවිතේම මේකෙ තමයි.

    Bold කරපු කොන්ටෙන්ට් ටික තමයි මම කැමතිම ටික මොකද ඒකෙන් උඹේ psychologic projection symptom එක හොඳටම පෙන්වන නිසා. උඹේ ජිවිත කතාව ලස්සනට ලියල තියෙන නිසා. මට ඔබ‍ට කියන්න තියෙන්නෙ කරුණාකරල තවත් ලෙඩ වැඩිවෙන්න කලින් බෙහෙතක් ගන්න කියලයි.

    සිත් රිදීමක් උනා නං සමාව :)
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රස්සා කරලා කාටද හරිගියෙ බ්රො
    ෆිට්නස් පෝගෑම් එක කරන්න විදියක් නෑ වහිනවනෙ උදේට.

    ------ Post added on Dec 29, 2023 at 1:21 PM

    උබත් අනුරාද වගෙ වීගෙන එන්නෙ
    උබට එහෙම හිතෙන්නෙ නැද්ද,

    මෙහෙමයි, මට පසනලි ප්‍රශ්නයක් නෑ, නිකන් අහන්නෙ

    ලව්ටස් උබට බනිනව
    ලව්ටස් අනුරදට බනිනව

    අනුරාද ලව්ටස්ට බනිනව
    අනුරාද උබට බනිනව

    උබ අනුරදට බනිනව
    උබ ලව්ටස්ට බනිනව
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබත් අනුරාද වගෙ වීගෙන එන්නෙ
    උබට එහෙම හිතෙන්නෙ නැද්ද,

    මෙහෙමයි, මට පසනලි ප්‍රශ්නයක් නෑ, නිකන් අහන්නෙ

    ලව්ටස් උබට බනිනව
    ලව්ටස් අනුරදට බනිනව

    අනුරාද ලව්ටස්ට බනිනව
    අනුරාද උබට බනිනව

    උබ අනුරදට බනිනව
    උබ ලව්ටස්ට බනිනව
    පොරගේ ජිවිත කතාව සාරාංශ කරලා පොරම මට project කරල තියෙනව මෙතන. ආයේ කතා කරන්න දෙයක් නැහැ මේ ප්‍රතිකාර අවශ්‍ය රෝගියෙක්. නිගමනය ඒකයි :yes:
    ලැජ්ජා නැතිව මේකෙම උබ රිංගන්නෙ උබ ඩිප්රෙස් වෙච්ච සෝෂල්පෝබියා පොන්නයෙක් නිසා
     
    • Sad
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    ඇයි තෝ අද ඉදන් පාරවල්ගානෙ මාල කඩන්න පටන් ගන්නද යන්නෙ? 🤣
     
    • Haha
    Reactions: gamerlk