මගේ ටෝක්ස් එකතුව - Updating daily

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මගේ ටෝක්ස් එකතුව - Updating daily

    ලංකාවේ දේශපාලකයා තනි තනිව දුර්වල වන අවස්තාවේ සාමුහිකවී දූෂණය කරයි.
    ලංකාවේ දේශපාලකයා තනිව ප්‍රභල වන අවස්තාවේ දූෂකයන් සමග සාමුහිකවේ.
     
    • Like
    Reactions: Frosty

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඉස්ලාමයෙන් සාමය පතුරනවනම්
    පත්තුකරන බෝම්බය ඉස්ලාමයට විරුද්ධ නම්
    එළිපිට කියපල්ලා ඔය බෝම්බ බැඳගෙන ඇවිත් මැරුණු එවුන්ට 72ක් ලැබෙන්නේ නෑ කියලා. නොකියන්නේ හොරාට උඹලත් 72 ක් ගැන හිතාගෙනවත් ඉන්නවද? :lol:
     
    • Like
    Reactions: Chuty_Putha

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    හවුල් වෙලා බලේ ගත්තත්
    බලේ අරන් හවුල් උනත්
    වෙනසක් නැහැ.

    බලේ අරන් හවුල් නොවෙන්න දැන්ම ඔබේ නායකයාට පහදා දෙන්න
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රට වටේට ධන ආකර
    රට ඇතුලෙත් සරු සාරෙට
    ගොවි බිම් කොට අටු සරු කොට
    රට රැකගනු මතු පුතුනට
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රණවිරුවාට ආදරය කරන්න. එහෙත් ඔවුන් රාජකාරි කරන විට බිස්කට් අල්ලන්න යන්න එපා :baffled:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ජාතිවාදේ තිබෙන්නේ සුලු ජාතීන්- මහ ජාතීන් ගේ හිතේ කිව්වට ඩුබායි ඉන්න අපිට නැහැනේ ජාතිවාදයක්.
    ඇයි ලංකාවේ තාම සිංහල වැඩි නිසාද ජාතිවාද කතාවක්?
    තමන්ගේ ජාතියට ආදරය කරන්න. ඔටුවොන්ට මොල්ලි තිබ්බට අපිට නැහැනේ
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    එකෙකුටවත් රැවටෙන්න එපා.
    ඡන්දෙ කවුරුන් හෝ දිනාවි පරදීවි
    උන් රටම රවටනවා සත්‍යයි
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ශ්‍රී ලාංකීය බුද්ධිමත් තරුණයා වීරෝධාර ලෙස රෙප් කමෙන්ට් දමා සත්‍යයේ වැලපිල්ල ඉදිරිපත් කරයි.
    නපුංසකත්වය එලෙසින්ද ප්‍රදර්ශනය විය හැකිය :baffled:
     
    • Like
    Reactions: shasheedil

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ජෙප්පන් සමග අරියාදුව ඇති නානා කෙනෙකුගේ මානසික බෙලහීනතාවය ටැග් දැමීමෙන් සමනය නොවේ. හැමෝම මා ජේ.වී.පී. පක්ෂයේ අයෙකු යැයි සඳහන් කොට ඔහුගේ වින්දනයට සම්මාදම් වෙන්න.:baffled:
    ජේ.වී.පී. සමාජවාදය හා මාගේ අදහස් අතර අහසට පොළොව මෙන් වෙනසක් දුටුවහොත් කරුණාකර කිසිවක් නොලියන්න. චූටි බබාලට දුක සිතෙනව. :lol:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අබුබකර්ව බල්ලටම දාලා ෆොටෝ එඩිට් කලා වගේ නෙවේයි ඌ ලංකාව බ්ලැක් ලිස්ට් කන්ට්‍රියක් කරලා මිසයිලයක් වත් එව්වොත්.

     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    උගත්කම නූගතුන්ව ගැරහීමට හේතුවක් නොවන්නාසේම නූගත්කම උගතුන්ව ගැරහීමට හේතුවක්ද නොවේ. කිසිවෙකු හෝ නූගත් නම් එය උගතෙකුගේ අඩුපාඩුවක් නොවේ.

     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113



    උගත්තු බුද්ධිමත් වී හෝ නොවී සිටිය හැකිය. නූගත්තු බුද්ධිමත් වී හෝ නොවී සිටිය හැකිය. අවම වශයෙන් උගතෙක් හෝ වීම වටිනා බව වටහා ගන්න
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113


    Dear GOTABHAYA;

    ඡන්දෙට කලින් අන්තවාදීන් එන්න හැදුවොත් ඒ ඔයාගේ සිංහල ඡන්ද කඩන්න එන්නේ

    ඡන්දෙන් පස්සේ මහ මැතිවරණේ දිනා ගන්න කියලා සන්ධානවලට එන අන්තවාදියෝ ආවොත් ඔයා තවත් සිරිසේන කෙනෙක් තමයි

     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සිංහලයන් ට පාලනය කළ හැකි පාලනය වන රාජ්‍යයක් බවට ලංකාව පත් කරගත යුතුය. සිංහලයන්ගේ පාලනය කිසිසේත්ම දෙමළ මුස්ලිම් බරගර් මැලේ කිසිම ජාතියක් වහලන් බවට පත් කරන පාලනයක් නොවිය යුතුය. සරලව කිවහොත් සිංහලයන්ට සිංහලයො පමණක්ම ඇති ලෙස නොකියමි. සියල්ලන් අවශ්‍යයයි. සිංහලයන්ගේ පාලනය තුළ වසර දහසක් ජීවත්වූ අන්‍ය ජාතීනුත් බෞද්ධ සංකල්ප වලින් පෝෂණය වූ සියලුම ආගමිකයිනුත් ඉදිරියටත් සාමුහිකව ජීවත් විය යුතුය. සිංහල බෞද්ධ කම කිසිසේත් අන්‍යාගමිකයින්ගේ නිදහස සීමා කරන්නක් නොවේ. අන්‍යාගමික ඔබ මෙරට සංස්කෘතියට හානි කරන උත්සහයන් ව්‍යර්ථ කිරීම ආගමික නිදහස සීමා කිර්‍රිමක් ලෙස නොව මෙරටේ අනන්‍යතාවයට හානි කරන පුද්ගලයින් මර්ධනය කිරීමක් ලෙස සිතට ගත යුතුය. අවසානයේ සිංහලයන් අතින් පාලනය වීම ඔබට ගැටලුවක් නොවන තැනට මනස සකස් කරගන්න. සිංහලයින් බෞද්ධයින් ඔබව බාල සොහොයුරන් ලෙස ආදරය කරනු ඇත
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Regarding corrupted politicians/MPs.

    Present system made not to accept new one.
    People are purely inside the system.

    UNP or common candidate or whoever comes, present ministers will reserved their seats.

    Can't see any sign of rising of people against corruptions or corrupted people.
    They talk but VOTE to OLD
    [/B][/COLOR][/SIZE]