෴දියමන්ති ඔප මට්ටම් කරමු මගේ කතාව ෴
එක සහෝදරයෙක්ගේ ඉල්ලීම උඩ ත්රෙඩ් එක දාන්නේ 
මම වැඩ කරා බ්ලු ඩයමන්ඩ් එකේ 2013 දැන් සැහෙන්න වැඩේ අමතකයි පුළුවන් විදිහට වැඩේ වෙන හැටි උබලට කියන්නම්
මුලින්ම බන් මේවා එන්නේ මෙන්න මෙහෙන් බන් වැඩිපුරම
පේනවානේ සයිස් එක
හ්ම් දැන් ඉතින් ඔහොම එන ගල් මුලින්ම මෙතනින් කපන්න plan එක ගහනවා
# 1 Planning
In order to reduce waste and maximize the output of the rough diamond, the cutter will determine the best shapes to cut the stone.
How they do this:
Most often the stone is mapped using a Sarin machine to develop detailed measurements. Then, using computer software to create a 3D model, the cutter is able to determine the best way to cut the diamond.
ඊට පස්සේ මෙන්න මුන් වගේ දාගෙන අබ ඇටයක් තරම් කුඩාවට ලේසර් වලින් කපනවා plan එක අනුව
# 2 Cleaving / Sawing
Simply put, cleaving and sawing is the separation of the rough stone into different pieces.
Is there a difference between the two?
There is. First, cleaving involves cutting along the stone’s tetrahedral plane (the point where the diamond is at it’s weakest). However, in some cases, this plane does not exist and the cutter will instead separate the diamond using a blade or laser. This process can take hours and requires years of experience.
මේ මැෂින් වලින් ඩයමන්ඩ් එක අක්රමවත් විදිහට ආයෙමත් කපනවා හැබයි හැඩයක් නැ
# 3 Bruting
Here is where the process gets more interesting. Bruting, also known as girdling, refers to the technique used to give diamonds their basic shape that we all know and love. When someone says that bruting was used, they mean that the diamond was cut by hand.
In other cases…
When a machine is used, this process is referred to as cutting. In both circumstances, the cutter uses a diamond to cut the shape of another diamond.
# 4 Polishing
මෙන්න බන් ගේම උඩ පින්තුරේ වාගේ ඔප මට්ටම් කරන්න ඕනේ මේ මගුලෙන් බල බල අබ ඇටයක් සයිස් යකෝ ඇසත් කෙලවුනා මගේ
මේ විදිහට කපන්න ඕනේ පැති 30 / 40 හිතපන්කෝ ගහන ගේම
කපන දියමන්තියේ කුඩුත් මෙන්න මේ විදිහට එකතු වෙනවා මල කරුමයක්
ඒවා අල්ලන්න බැ බන් සියුම් විදිහට එන්නේ ගොඩක් වෙලාවට සතියකට පාරක් මැෂින් එක වටේ මැෂින් එක හොදද්දී ඒවාත් අයින් කරනවා බන් වටිනාකමක් නැ 
මේ පින්තුරේ වාගේ මැෂිමකින් තමා මම ඔප මට්ටම් කරේ
කරන්ට් එකෙන් වැඩේ වෙන්නේ බෙල්ට් එකක් හරහා
Polishing a diamond requires a lot more than just wiping it off with a cloth. The diamond is placed on the arm of a rotating polishing wheel that is coated with an abrasive powder. This diamond powder then smoothes the stone as it is pressed against the wheel.
මේක තමයි බන් අන්තිම ඔප මට්ටම් වුනු ඒ වාගේම ගානට පිසස් වලට කැපුණු දියමන්තිය තමයි වටින්නේ බන්
මේවායේ ගනම් හිලව් නම් අවන්කයෙන් අපිට දරන්න අමාරුයි බන් කුඩාම අබ ඇටයක් සයිස් ඔප මට්ටම් කරපු ගලක් රු 12,000 ඉදන් ඉහලට තියනවා රත්තරන් මැනික් වාගේ අපේ උන්ට එච්චර ගතියක් නැති වුනත් ඉන්දියාවේ සල්ලිකාරයෝ නම් මේවාට වහ වැටිලා
යුරෝප් වලත් වෙඩින් මුදු ගොඩක් ඩයමන්ඩ් ම තමා උන් රත්තරං දන්නෙත් නැ පෙළක් වෙලාවට
# 5 Inspection
Last but not least, the diamond is cleaned in acids and examined to ensure that it meets certain standards set by the manufacturer. Later the diamond will be evaluated based on the cut, clarity, color and carat. Based on these 4C’s of diamond grading and the current market trends, diamonds will be priced and made ready for you to purchase.

මම වැඩ කරා බ්ලු ඩයමන්ඩ් එකේ 2013 දැන් සැහෙන්න වැඩේ අමතකයි පුළුවන් විදිහට වැඩේ වෙන හැටි උබලට කියන්නම්

මුලින්ම බන් මේවා එන්නේ මෙන්න මෙහෙන් බන් වැඩිපුරම
පේනවානේ සයිස් එක

හ්ම් දැන් ඉතින් ඔහොම එන ගල් මුලින්ම මෙතනින් කපන්න plan එක ගහනවා
# 1 Planning
In order to reduce waste and maximize the output of the rough diamond, the cutter will determine the best shapes to cut the stone.
How they do this:
Most often the stone is mapped using a Sarin machine to develop detailed measurements. Then, using computer software to create a 3D model, the cutter is able to determine the best way to cut the diamond.
ඊට පස්සේ මෙන්න මුන් වගේ දාගෙන අබ ඇටයක් තරම් කුඩාවට ලේසර් වලින් කපනවා plan එක අනුව
# 2 Cleaving / Sawing
Simply put, cleaving and sawing is the separation of the rough stone into different pieces.
Is there a difference between the two?
There is. First, cleaving involves cutting along the stone’s tetrahedral plane (the point where the diamond is at it’s weakest). However, in some cases, this plane does not exist and the cutter will instead separate the diamond using a blade or laser. This process can take hours and requires years of experience.
මේ මැෂින් වලින් ඩයමන්ඩ් එක අක්රමවත් විදිහට ආයෙමත් කපනවා හැබයි හැඩයක් නැ
# 3 Bruting
Here is where the process gets more interesting. Bruting, also known as girdling, refers to the technique used to give diamonds their basic shape that we all know and love. When someone says that bruting was used, they mean that the diamond was cut by hand.
In other cases…
When a machine is used, this process is referred to as cutting. In both circumstances, the cutter uses a diamond to cut the shape of another diamond.
# 4 Polishing
මෙන්න බන් ගේම උඩ පින්තුරේ වාගේ ඔප මට්ටම් කරන්න ඕනේ මේ මගුලෙන් බල බල අබ ඇටයක් සයිස් යකෝ ඇසත් කෙලවුනා මගේ
මේ විදිහට කපන්න ඕනේ පැති 30 / 40 හිතපන්කෝ ගහන ගේම

කපන දියමන්තියේ කුඩුත් මෙන්න මේ විදිහට එකතු වෙනවා මල කරුමයක්

ඒවා අල්ලන්න බැ බන් සියුම් විදිහට එන්නේ ගොඩක් වෙලාවට සතියකට පාරක් මැෂින් එක වටේ මැෂින් එක හොදද්දී ඒවාත් අයින් කරනවා බන් වටිනාකමක් නැ 
මේ පින්තුරේ වාගේ මැෂිමකින් තමා මම ඔප මට්ටම් කරේ
කරන්ට් එකෙන් වැඩේ වෙන්නේ බෙල්ට් එකක් හරහා Polishing a diamond requires a lot more than just wiping it off with a cloth. The diamond is placed on the arm of a rotating polishing wheel that is coated with an abrasive powder. This diamond powder then smoothes the stone as it is pressed against the wheel.

Last edited: