~මගේ ඩිසයින් එක~

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ~මගේ ඩිසයින් එක~

    මේක ඇන්දේ ෆීලාන්සර් ජොබකට ඉලස්ට්‍රේටර් තමා ඔක්කොටම පාවිච්චි කරේ...හැබැයි ෆොටෝ එකක් යට ලේයර් එකේ තියාගෙන...හොඳද බලපල්ලා....හොඳනම් සලකපල්ලා......:cool::cool:

    මෙකට ලයිවු ට්‍රේස් කියන ඔප්ෂන් එක පාවිච්චි කලේ නෑ...පෙන් ටූල් එකයි බ්‍රෂ් ටිකකුයි තමා යූස් කරේ....
    :shocked::shocked::shocked:
    578464_289229907850279_1737815147_n.jpg