මගේ ඩුම් සහතිකේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මගේ ඩුම් සහතිකේ

    පෙට්‍රල් ටිකක් වහල දෙවෙනි පාර පාස් කරගත්ත :D
    මෙන්න රිසල්ට්ස් එක...

    Capture.JPG

    මෙච්චර පෙට්‍රල් වහලත් මොකද බොලව් HC වැඩි :confused: ප්ලග් එකත් බැලුව ඒකෙත් අවුලක් නෑ

    අනික තමා ඔක්සිජන් ගොඩක් ඉතුරු වෙලා. කාබන්ඩයොක්සයිඩ් අඩුයි වගේ නේ..

    Fuel Wastage එක 13.5%ක් ඒ කියන්නෙ ලීටරේකට රුපියල් 17.50 නිකං නාස්ති වෙනව
    ප්‍රෙට්‍රල් වහන්ඩ කලින් ෆේල් වෙච්ච වෙලාවෙ ලීටරේට රුපියල් 30ගානක්ද මංද තිබුණ :baffled:
     
    Last edited:

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    chalk eka adalada balapan. samahara dum test karana ewun fail karanna test ekata kalin oka adinawa.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අපේ ස්කූටරේට දැං අවුරුදු හරියටම 7ක් බං..

    2012 මාර්තු 6ට රෙජිස්ටර් කරල තියෙන්නෙ

    ඊයෙ තමා 2019ට රෙජිස්ටර් කෙරුවෙ
    අපිටනං කාබන් බද්දක් නෑ. රු 700ක් විතරයි
    දවසක් පරක්කු වුණා කියල දඩයක් වැටුණෙත් නෑ
    ඩුම් සහතිකේට 425යි
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    mage bike eka 10years
    Discover 135 UO-XXXX

    Biyagama Siyabalape handiye thiyena dum test karana eken karanna epa. un jarawa kanna fail karanawa.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    mage bike eka 10years
    Discover 135 UO-XXXX

    Biyagama Siyabalape handiye thiyena dum test karana eken karanna epa. un jarawa kanna fail karanawa.

    දුම් සහතිකේ පොටෝ එකක් දාපන්කො
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    අපේ ස්කූටරේට දැං අවුරුදු හරියටම 7ක් බං..

    2012 මාර්තු 6ට රෙජිස්ටර් කරල තියෙන්නෙ

    ඊයෙ තමා 2019ට රෙජිස්ටර් කෙරුවෙ
    අපිටනං කාබන් බද්දක් නෑ. රු 700ක් විතරයි
    දවසක් පරක්කු වුණා කියල දඩයක් වැටුණෙත් නෑ
    ඩුම් සහතිකේට 425යි

    ubata kaban badda wadun nette bun uba last register karala tiyenne 2012 ne ekai. e kale kaban badda nene. ubala wadinne next year eka karanakota. dade dawas ganata ganne ne machan podi ganak wadinne. mat giya awrudde eka gatte me awrudde bun. mokada man masa ganak bike eka use kare ne
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ubata kaban badda wadun nette bun uba last register karala tiyenne 2012 ne ekai. e kale kaban badda nene. ubala wadinne next year eka karanakota. dade dawas ganata ganne ne machan podi ganak wadinne. mat giya awrudde eka gatte me awrudde bun. mokada man masa ganak bike eka use kare ne

    ඒ කියන්නෙ පරණ වාහනවලටද කාබන් බද්ද ගහන්නෙ :confused:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    අපේ ස්කූටරේට දැං අවුරුදු හරියටම 7ක් බං..

    2012 මාර්තු 6ට රෙජිස්ටර් කරල තියෙන්නෙ

    ඊයෙ තමා 2019ට රෙජිස්ටර් කෙරුවෙ
    අපිටනං කාබන් බද්දක් නෑ. රු 700ක් විතරයි
    දවසක් පරක්කු වුණා කියල දඩයක් වැටුණෙත් නෑ
    ඩුම් සහතිකේට 425යි

    Ai Bike walata carbon baddak naththe unta amathaka welaada eekata badu gahanna
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මට තියෙන ප්‍රශ්නෙ මෙච්චර ප්‍රෙට්‍රල් වහලත් HC වැඩි ඇයි :confused:
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    Fuel Wastage එක 13.5%ක් ඒ කියන්නෙ ලීටරේකට රුපියල් 17.50 නිකං නාස්ති වෙනව
    ප්‍රෙට්‍රල් වහන්ඩ කලින් ෆේල් වෙච්ච වෙලාවෙ ලීටරේට රුපියල් 30ගානක්ද මංද තිබුණ :baffled:
    [/QUOTE]

    ube hodai ban mage wastage eka rs 37 yako. petrol 1lt ekak den 129..oken rs 37 ma waste wenawa bolaw:angry::angry::angry::angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Fuel Wastage එක 13.5%ක් ඒ කියන්නෙ ලීටරේකට රුපියල් 17.50 නිකං නාස්ති වෙනව
    ප්‍රෙට්‍රල් වහන්ඩ කලින් ෆේල් වෙච්ච වෙලාවෙ ලීටරේට රුපියල් 30ගානක්ද මංද තිබුණ :baffled:

    ube hodai ban mage wastage eka rs 37 yako. petrol 1lt ekak den 129..oken rs 37 ma waste wenawa bolaw:angry::angry::angry::angry:[/QUOTE]

    පොඩ්ඩක් දාපං අනිත් ඩීටේල්ස් ටිකත්..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ලබන අවුරුද්දේ මෙම අවුරුද්දටත් එක්කම කාබන් බද්ද ගෙවන්නේ වෙයි. දඩත් ගහයිද දන්නෙ නැහැ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Happy ride bro! ❤️

    මම ඉතිං කිලෝමීරයක් දුර ගියොත් වර්ග කිලෝමීටරයක් තරං හිතන්ඩ දේවල් මැවෙනව :sorry: