මගේ ඩෙනිම

sudu23

Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    අද මහා චාටර් සිද්දියක් වුනා.බස් එකේ ෂීට් එකේ කොක්කක පැටලිලා ඩෙනිම පොඩ්ඩක් ඉරුනා ..දැන් ඕක හදා ගන්න විදියක් කියන්න යාලුවනේ.මොකද මේක මගේ අලුත්ම ඩෙනිම නිසා ...

    ඇලෙව්වම ....හරි යයි කියලා මට හිතෙනවා ..මොනවද හොද ගම් ....

    ජෝක් නෙවෙයි සිරාවට කියන්නේ ...
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    cd1091db7ee9d7158431b7e58c0666ee.jpg
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    රෙදි අලවන වෙනම ගම් ජාතියක් තියෙනවා නම මතක නෑ. "uhu" ද කොහේදෝ. පොඩ්ඩක් හොයල බලපන් :)

    මොනවගේ කඩවලද ඕවා තියෙන්නේ
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    යටින් පොඩි රෙදි කෑල්ලක් තියල fabric glue වලින් අලවහන්
     
    • Like
    Reactions: sudu23

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    කොහෙද තියෙන්නේ
    රෙදි කඩවල් වල තියනව. රෙදි අලවන්න ගන්නෙ ඒව තමයි බන්. වතුරට දිය වෙන්නෙ නෑ.