මගේ තාත්තා මරන්න අණ දුන්නේ ගෝටාභයයි..- හිරු&#3

Bima125

Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    මගේ තාත්තා මරන්න අණ දුන්නේ ගෝටාභයයි..- හිරු&#3

    මගේ තාත්තා මරන්න අණ දුන්නේ ගෝටාභයයි..- හිරුණිකා

    තම පියා වන භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර ඝාතනය කිරීම සදහා අණ දුන්නේ එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.

    හිටපු ඇමති ඒ පිලිබදව සාක්‍ෂි දී ඇතැයිද ඇය සදහන් කලාය.

    ජනාධිපතිවරණය සදහා වූ ජනරැළියක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.


    .....කොහොමද මේ නෝනගෙ කතාව ...
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මගේ තාත්තා මරන්න අණ දුන්නේ ගෝටාභයයි..- හිරුණිකා

    තම පියා වන භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර ඝාතනය කිරීම සදහා අණ දුන්නේ එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.

    හිටපු ඇමති ඒ පිලිබදව සාක්‍ෂි දී ඇතැයිද ඇය සදහන් කලාය.

    ජනාධිපතිවරණය සදහා වූ ජනරැළියක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.


    .....කොහොමද මේ නෝනගෙ කතාව ...

    යකෝ ඉතින් ඇයි නඩු කියන්නේ නැත්තේ? බලයත් ඔයාලගේනේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    5agIWp9.png


    හිරුණිකාට දුක හිතිලා... ඇත්ත.. කවුරු වුනත් තමන්ගෙ තාත්තා....
    එයාට ඒ වෙනුවෙන් සාධාරණය ඉටුවුනා... ඒකම මැදැයි...

    අර පාස්කු ප්‍රහාරයෙන් හිරුණිකා වගේ කීදෙනෙක්ට අම්මලා තාත්තලා සහෝදරයො සහෝදරියෝ නැතිවුනාද... ඇයි මේ නෝන මහත්තයා කෙල පොදක් හැලුවෙ නැත්තෙ ඒ අය වෙනුවෙන්... ඒ එකවුන්ට් එක රාජපස්සට බැර කරන්න බැරි නිසාද...?කොලොන්නාව ජලයෙන් යටවුනු දවස්වල ඒ ප්‍රදේශයේ ජනතාව ජංගිය ගැලෙව්වා මෙතුමියගෙ
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපි කරන දේවල ප්‍රතිපල අපට විදින්න වෙනවා.... සමහරවිට අද හෝ හෙට... නැත්නම් මතු ආත්මෙකදි.... ඔය මනුස්සයටත් උනේ ඒ ටිකම තමයි.... මිනිස්සු මනාපෙ දීල පාර්ලිමේන්තු යවන්නේ උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්....
     
  • Dec 18, 2013
    535
    98
    28
    අවරුදු 4ක් ආණ්ඩුවේ ඉඳලත් දැන් නේ මේ ගෑනි මේක දැනගෙන තියෙන්නේ....
    එක්කෝ දැනගෙන් ඉඳලත් හොරා වගේ ඉඳලා....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    භාරතගෙ බිස්නස් දුමින්දයියහ් අල්ලගත්තා. ඒකයි උනේ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    :lol: භාරත කියන්නේ කුඩු බිස්නස් කාරයෙක් නෙහ්. ඉතින් එහෙම උන් මරන්නම ඕන තමයි :lol:

    ඔව්...ලංකාවෙ කුඩු නැතිකරනවා කියන එක ක්‍රියාවෙන් ඔප්පු කරපු අවස්තාවක්...දැන් භාරත වලේ - දුමින්ද ඇතුලේ ....
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Ado ehenam Gota ta thamai chande denna one. Mokada Bharatha kiyanne kudu rajek. Hats off Gota
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඔව්...ලංකාවෙ කුඩු නැතිකරනවා කියන එක ක්‍රියාවෙන් ඔප්පු කරපු අවස්තාවක්...දැන් භාරත වලේ - දුමින්ද ඇතුලේ ....


    හිරුණිකා පොළේ
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Lankawe politics nam ganna deyak ne.
    owa aththa nam ithin duminda ge kalema okatath nadu danna thibbane.
    Chanda kaleta apahu adagannawa.
    Maruna thaththawath adala ganna chanda kadanna. kisi lajjawak ne
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පෝරිසාදයා;24871030 said:
    නෝනගෙ කතාව ඇත්ත.
    හැබැයි භාරත කියන්නෙත් කලු චරිතයක් .

    තාත්ත කළු උනාට දුව සුදුයි :)