මගේ තායිලන්ත චාරිකාව

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Supiri... kawada hari yanna oni ratak thama...rep+++

    එකෙන්ම...

    niyama thread ekak bro :)

    එල..


    :cool:

    Uba thaniyamada giye? :P

    ඔව් බං.. මම තනියම තමයි යන්නේ..

    uba Taniyamada ban giye, thaniyama giyata awulak nadda bn, matanam poddak bayai wage bn thaniyama yanna,

    මොන බයක්ද බං ඉන්ටනෙට් තියෙන කම්.. දන්න උන්ගෙන් අහගෙන නෙට් එකෙන් බලාගෙන ප්ලෑන් කරා.. ගේමක් නැතුව ගිහිල්ලා ආවා..
    රිස්ක් එකක් නැති ජීවිතේ මොකටද බං? බය වෙන්න දෙයක් නැහැ.. හැම වෙලේම අවධානෙන් ඔලුව පාවිච්චි කරලා ඉන්න ඕන..

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    dakinakota asa hithenawa saho
    welawak thama ban neththe
    uba thaniyamada giye


    තනියම බං ගියේ.. නෙට් එකෙන් හෙව්වා.. දන්න උන්ගෙන් අහගත්තා..
    දවස් ගානට ප්ලෑන් කරා.. ගියා..
    ඔක්කොම නෙට් එකෙන් බුක් කරා.. කාඩ් එකෙන් ගෙව්වා..
    මම අවුරුද්දට ඔෆිස් එකෙන් දීපු නිවාඩුවට ගියේ බං..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    එකෙන්ම...



    එල..



    :cool:



    ඔව් බං.. මම තනියම තමයි යන්නේ..



    මොන බයක්ද බං ඉන්ටනෙට් තියෙන කම්.. දන්න උන්ගෙන් අහගෙන නෙට් එකෙන් බලාගෙන ප්ලෑන් කරා.. ගේමක් නැතුව ගිහිල්ලා ආවා..
    රිස්ක් එකක් නැති ජීවිතේ මොකටද බං? බය වෙන්න දෙයක් නැහැ.. හැම වෙලේම අවධානෙන් ඔලුව පාවිච්චි කරලා ඉන්න ඕන..



    ela ela math taniyama giya malaysia, eka patta athal thaniyama yana eka ;)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ela ela math taniyama giya malaysia, eka patta athal thaniyama yana eka ;)

    ඔව් බන්..
    වෙලාවට වැඩ කරන්නේ නැති, ඉක්මනට ලෑස්ති වෙන්නේ නැති, ඇවිදින්නේ නැති ඩයල් එක්ක ගමන් ගියාම වෙලාව නාස්ති වෙනවා..
    ඒක නිසා තනියම යන එක මට නම් හොඳයි..
    අනික වියදමත් ශේප්..

     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    sahenda watina thred ekak saho.
    loba kammalikam nathuwa niyameta okkoma kiyala thiyanwa.

    jaya wewa!!
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    sahenda watina thred ekak saho.
    loba kammalikam nathuwa niyameta okkoma kiyala thiyanwa.

    jaya wewa!!


    ela machan

    එල එල..
    මම යද්දි ගියෙත් කට්ටියගෙන් අහගෙන..
    ඉතිං මගේ යුතුකම මම ලබාගත්ත අත්දැකීම් කට්ටිය එක්ක බෙදාගන්න එක..
    ඕනම කෙනෙක් ඕනම දෙයක් අහන්න..
    මම දන්න හැමදේම කියලා දෙන්නම්..
     
    • Like
    Reactions: LalaJ

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ZndBG7k.jpg


    මේක තමයි ස්ටේශන් වල ටිකට් ගන්න මැශින් එක..
    අපි ගාව මාරු කාසි නැත්නම් කවුන්ටර් එකෙන් ඕනම වෙලාවක සල්ලි මාරු කරලා දෙනවා.. අපිට තියෙන්නේ අපි යන්න ඕන ස්ටේශන් එකේ නොම්මරේ ගහලා ඒකට අදාල ගානට හරියන කාසි මැශින් එකට ඇතුල් කරන එකයි.. මැශින් එකට එහාපැත්තෙ තියෙන්නේ ස්ටේශන් ව්අල මැප් එක.. ඒකෙන් බලලා අංකෙ හොයාගන්න පුළුවන්.. ඊට පස්සෙ ටිකට් එක එනවා.. අපි අදාල ස්ටේශන් එකට ගියාම එතන පිටවීමේ දොරටුවේදි මැශින් එකට දැම්මම අපිට එලියට යන්න දොර ඇරෙනවා.. ඒක නිසා මේ ටිකට් එක ගමනාන්තය දක්වා පරිස්සම් කරලා තියාගන්න..

    p6UKTsM.jpg


    ගොඩක් හොටෙල් වල දැන් කාමර වල දොරවල් වලට යතුරු නැහැ.. මේ වගේ කාඩ් එකක් තමයි දෙන්නේ, මේක දොරේ තියෙන සෙන්සර් එකට අල්ලලා තමයි ඇතුල් වෙන්න ඕන, ඇතුල් වෙලා දොර ගාව තියෙන මේ එලෙක්ට්‍රොනික් හෝල්ඩර් එකට ඒක ඉන්සර්ට් කරන්න ඕන, එතකොට තමයි කාමරේ ලයිට්, ඒසී ඔක්කොම ඔන් වෙන්නේ.. අපි ගත්ත රූම් එකට බුෆේ එහෙම ඇතුලත් නම් බුෆේ එකට යද්දිත් මේ කාඩ් එක පෙන්නන්න ඕන..

    මේවා තමයි ඉතිං විස්තර, මතක් වෙන විදියට තව වැදගත් දේවල් දාන්නම්..


     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    thawa update wenwa neda... maru maru


    ත්‍රෙඩ් එක දාන්න ඕන නිසා ඉක්මනට දැම්මා..
    විස්තර කරන්න ඕන වැදගත් දේවල් මතක් වෙන විදියට අප්ඩේට් කරනවා..
    ඉස්සරහටත් මොනවා හරි වැදගත් දෙයක් තිබුනොත් අනිවා අප්ඩේට් කරන්නම්..
    ඕන ප්‍රශ්නයක් අහන්න..