මගේ තායිලන්ත චාරිකාව

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ත්‍රෙඩ් එක දාන්න ඕන නිසා ඉක්මනට දැම්මා..
    විස්තර කරන්න ඕන වැදගත් දේවල් මතක් වෙන විදියට අප්ඩේට් කරනවා..
    ඉස්සරහටත් මොනවා හරි වැදගත් දෙයක් තිබුනොත් අනිවා අප්ඩේට් කරන්නම්..
    ඕන ප්‍රශ්නයක් අහන්න..

    ela ela mcn :)
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,328
    16,029
    113
    Colombo
    මචො මමත් 25 යනවා. ...යන්න හොද ප්ලේස් මොනාද මචන්...T shirt ගන්නවනම් කොහෙද අඩු
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    patta thread eka machan. eth ohe yanawa kiwwama gedarin awul set wenawa... :confused:

    ube wife ehema awul adde nedda thaniyama yanakota...?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචො මමත් 25 යනවා. ...යන්න හොද ප්ලේස් මොනාද මචන්...T shirt ගන්නවනම් කොහෙද අඩු

    ශොපින් මෝල් තියෙනවා, ඒවයේ ටිකක් ගනන්, ඒත් ලංකාවේ ගනන් වගේ, පාරේ තියෙනවා පට්ට ලාබයි, ඉන්ද්‍රා ස්ක්වෙයාර් එක වටේම තියෙනවා..


    :D

    elane....

    :D

    patta thread eka machan. eth ohe yanawa kiwwama gedarin awul set wenawa... :confused:

    ube wife ehema awul adde nedda thaniyama yanakota...?

    නෑ මචං.. මගේ හොබි එක තමා ඇවිදින එක..

    එතකොට උබ බඩුවක් ගැහුවෙම නෑ !!!

    අදාල නෑනේ...:P
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එලකිරිය වඩා වැදගත් වන්නේ උඹලා වාගේ අය නිසයි විස්තරේට යන්න හිතෙනවා උඹ ගානත් දාල තියෙන්නේ ස්තුතියි සැලකුවා හොදේ
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එලකිරිය වඩා වැදගත් වන්නේ උඹලා වාගේ අය නිසයි විස්තරේට යන්න හිතෙනවා උඹ ගානත් දාල තියෙන්නේ ස්තුතියි සැලකුවා හොදේ

    එල මචං..
    අපිට පුළුවන් තරමෙන් හරි දෙයක් කරන්න ඕන කියන එකයි මගේ අදහස..
    මේක කාටහරි උදව්වක් වෙනව නම් මගේ පැතුම ඉටු වෙලා..
    ජය..



    :D
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    me badu walin leda hadenne nedda ban? kiss kaloth ehema?
    kohomada ubala leda enne nathi wenna parissam wenne?

    මොනවා කරත් කොන්ඩම් දාලා කරපන්..
    මෙතන කියන්න පුළුවන් සීමාවක් තියෙනවා..
    ගෙදර ගෑනි හරි ලව් කරන හරි එකී එමෙයිනේ බං කිස් කරන්න..
    සල්ලි ගෙවලා කරන මට්ටමෙන් ඒ දේවල් කරපන්..