මගේ තුන්වෙනි Short Film එක 'No Signal'
කෙටි චිත්‍රපට සම්බන්ධයෙන් සෑහෙන්න ආසාවෙන් කාලයක් තිස්සේ ඒ විදිහේ නිර්මාණයක් කිරීමේ වුවමනාවෙන් හිටපු මම මීට මාස තුනකට කලින් Leaving නමින් නිර්මාණය කරපු මගේ දෙවනි කෙටි චිත්‍රපටය එළකිරි එකේ බෙදාගත්තා. ඒකට පුදුමාකාර අදහස් ලැබුණා, ඒ අදහස් වලින් තව නිර්මාණයක් කරගන්න අවශ්‍ය ශක්තිය මට ලැබුණා.
ඒ නිසා මගේ තුන්වැනි කෙටි චිත්‍රපටය No Signal ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. කලින් අවස්ථාවේ වගේම මේ පුංචි නිර්මාණය රසවිඳලා ඒ සම්බන්ධයෙන් අදහස් උදහස් ඉදිරිපත් කරලා මට ශක්තියක් වෙන්න කියලා නිහතමානී ඉල්ලීමක් කරනවා.
මේ චිත්‍රපටය වෙනුවෙන් භාවිතා කලේ Canon 1200 කැමරාවක්. ඒ හැරුණුවිට බොයෝ කැමරා මයික් එකක් සහ ට්‍රයිපොඩ් එකක් භාවිතා කලා. සංස්කරණය කලේ filmora 9 භාවිතයෙන්.