මගේ තුන්වෙනි Short Film එක 'No Signal'

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කලින් කරපු තව දෙකක් තියනවා..එතනින් Leaving කියන එක තමයි මීට කලින් කලේ..
    මෙකේ කැමරා ෆ්‍රේම් හොදයි මචං
    එඩිට් එකේදී කපන්න ඕන තැන් වෙනස් කරගන්න තිබ්බා
    මුලින් පටන් ගන්නකොට තියෙන ගැම්ම කතාවේ එන්ඩ් එකේ පවත්වාගෙන යන්න බලන්න
     

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    වෙන නමක් දාන්න තිබුණා මචං එන්ඩ් එකත් එක්ක සෙට් වෙන්න
    ටයිටල් එහෙම දාද්දී තව ටිකක් ලස්සන වෙන්න තිබ්බා මාරු වෙන ට්‍රයිම් එක තව වැඩි කරන්න තිබ්බා
    එක කලර් ප්‍රීසෙට් එකක ඉදලා තව එකකට මාරු වෙද්දි ලස්සනට ෆේඩ් කරන්න තිබ්බා
    වොයිස් කොලිටි එක තව ටිකක් හදාගන්න මචං
    ප්‍රිමියර් වගේ ෆ්ලැට්ෆෝම් එකකට මාරු උනා නම් මේ ටිකෙන් තව ගේමක් ගහගන්න පුළුවන් කියල හිතෙනවා.
    උඹ දෙයක් කරන්න උත්සහ කරල තියෙනවා කියල පේනවා හොද ප්‍රේක්ශකයෙක් වීම තුළින් පුළුවන් මචං හොද ක්‍රියේටර් කෙනෙක් බිහි කරන්න
    ස්තූතියි මචං..සෑහෙන්න වටිනවා අදහස් ටික.. :love:
     

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මෙකේ කැමරා ෆ්‍රේම් හොදයි මචං
    එඩිට් එකේදී කපන්න ඕන තැන් වෙනස් කරගන්න තිබ්බා
    මුලින් පටන් ගන්නකොට තියෙන ගැම්ම කතාවේ එන්ඩ් එකේ පවත්වාගෙන යන්න බලන්න
    ස්තූතියි මිත්‍රයා අඩුපාඩු නිවැරදි කරගෙන තවත් එකක් කරන්න මේ දවස්වල සැලසුම් කරනවා..