වෙන නමක් දාන්න තිබුණා මචං එන්ඩ් එකත් එක්ක සෙට් වෙන්න
ටයිටල් එහෙම දාද්දී තව ටිකක් ලස්සන වෙන්න තිබ්බා මාරු වෙන ට්‍රයිම් එක තව වැඩි කරන්න තිබ්බා
එක කලර් ප්‍රීසෙට් එකක ඉදලා තව එකකට මාරු වෙද්දි ලස්සනට ෆේඩ් කරන්න තිබ්බා
වොයිස් කොලිටි එක තව ටිකක් හදාගන්න මචං
ප්‍රිමියර් වගේ ෆ්ලැට්ෆෝම් එකකට මාරු උනා නම් මේ ටිකෙන් තව ගේමක් ගහගන්න පුළුවන් කියල හිතෙනවා.
උඹ දෙයක් කරන්න උත්සහ කරල තියෙනවා කියල පේනවා හොද ප්‍රේක්ශකයෙක් වීම තුළින් පුළුවන් මචං හොද ක්‍රියේටර් කෙනෙක් බිහි කරන්න