මගේ දරුවා බේරගන්න - මරණය දැක දැක මවක් දරුවෙක් දෙයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පසුගිය දිනක පැවති පිහි ඇනුම් අවස්ථාවේ, මාස 9ක් දරුවෙක් නන්නාදුනන කෙනෙකුට පිහි ප්‍රහාරයට ලක්වුණු මවක් දුන් දුක්බර පුවතක් වර්තවෙනවා.

    වයස 40ක් වන ඝාතකයා සාප්පු සංකීර්ණයට පිහියක් රැගෙන පැමිණ 6 දෙනුකුට ඇන මරා දමා තියෙනවා.

    තම මාස නවයක් වියැති කුඩා දරුවාටද පිහි ඇනුම් සිදුවී තිබෙනවා, මවටද පිහි ඇනුම් අනිල තියෙනවා. මිය යනබව දැන මේ 38 හැවරිදි මව නන්නාදුනන පුද්ගලයෙකුට මගේ දරුවා බේරගන්න යන්න පවසා ලබාදී මිය ගොස් තිබේ. මේ කුඩා දරුවට ශල්‍යකර්මයක් පැය 5ක පමණ සිදුකොට දැනට රෝහලේ ප්‍රතිකාර වැඩිදුරටත් ලබමින් සිටී

    සහෝදරයන් දෙදෙනා මේ දරුවා රෝහල ලබාදී ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර කිරීමට අවස්ථාව සකසා දී තිබේ.

    AUSTRALIA-CRIME__1713089227.jpg
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    හම්බයෙක් නේද මේ අපරාධය කරලා තියන්නේ, මූ ගැන ඇයි වැඩි විස්තරයක් නැත්තේ. අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන දැන් පව් ගෙවනවා
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    හම්බයෙක් නේද මේ අපරාධය කරලා තියන්නේ, මූ ගැන ඇයි වැඩි විස්තරයක් නැත්තේ. අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන දැන් පව් ගෙවනවා
    The suspect is not a Muslim, but white probably a Christian guy.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උබ ශොපින් යනකොට එකෙක් එකපාරටම අනින්න ගත්තොත් මොකද කරන්නේ 😬

    උබලට ශිල්පයක් පුළුවන් ද බං
    පොඩි කාලෙ ටයිකොන්ඩෝ කලා ටික කාලයයි ☹️
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    උබ ශොපින් යනකොට එකෙක් එකපාරටම අනින්න ගත්තොත් මොකද කරන්නේ 😬

    උබලට ශිල්පයක් පුළුවන් ද බං
    පොඩි කාලෙ ටයිකොන්ඩෝ කලා ටික කාලයයි ☹️
    ohoma public maranna ena ewun babbu nemei, gemak gahanna puluwan ewun, anika maraagena marena line eke inne..
    un ekka athin pain fight karanna lesi naha.. gun ekak naththan ikmanin othanin maru wena thama safe..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,880
    113
    මාලඹේ
    උබ ශොපින් යනකොට එකෙක් එකපාරටම අනින්න ගත්තොත් මොකද කරන්නේ 😬

    උබලට ශිල්පයක් පුළුවන් ද බං
    පොඩි කාලෙ ටයිකොන්ඩෝ කලා ටික කාලයයි ☹️
    අතට අහුවෙන එකකින් කෙලලා අරිනවා 🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    උබ ශොපින් යනකොට එකෙක් එකපාරටම අනින්න ගත්තොත් මොකද කරන්නේ 😬
    ඔය වගෙ වෙලාවට මට නම් තරහ යනව. මාත් කඩේකින් මොකක් හරි Pole එකක් අරගෙන මූට ගහනව කොහොමහරි. අර Elevator ලග හිටපු කොල්ලත් එක්ක එක්ක එකතු වෙලා කැriයට ගහනව රොටිය වෙන්න
     
    • Like
    Reactions: PoweruseR

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    man me lankwe hoda kiyanwa neme e unata lankwe minissu kochchara manasika pidanayen jeewath unath ohoma ewa wen nane. :confused:
    lankawe kuddo mara gaththata ohoma normal lamai minissu hethuwak nathuwa maranne na..
    anika lankawe ohoma pihiyak aran gemak denna ba, gun aran apu untath wata karan gahannawa poddak miss unoth..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    අතට අහුවෙන එකකින් කෙලලා අරිනවා 🤣

    ඔය වගෙ වෙලාවට මට නම් තරහ යනව. මාත් කඩේකින් මොකක් හරි Pole එකක් අරගෙන මූට ගහනව කොහොමහරි. අර Elevator ලග හිටපු කොල්ලත් එක්ක එක්ක එකතු වෙලා කැriයට ගහනව රොටිය වෙන්න
    ඔහොම කරන්න තිබ්බ ටික වෙලාවක් ගිහින් වෙන්නේ මොකක්ද කියලා හරියට තෙරුංගන්න පුළුවන් තත්වයක් ආවාම. මුලින්ම කාපු උන් මොකද උන් කියලාවත් හිතාගන්න බැරිව මැරෙන්න ඇත්තේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    උබ ශොපින් යනකොට එකෙක් එකපාරටම අනින්න ගත්තොත් මොකද කරන්නේ 😬

    උබලට ශිල්පයක් පුළුවන් ද බං
    පොඩි කාලෙ ටයිකොන්ඩෝ කලා ටික කාලයයි ☹️
    ට්‍රොලිය උස්සල හරි ගහනව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පසුගිය දිනක පැවති පිහි ඇනුම් අවස්ථාවේ, මාස 9ක් දරුවෙක් නන්නාදුනන කෙනෙකුට පිහි ප්‍රහාරයට ලක්වුණු මවක් දුන් දුක්බර පුවතක් වර්තවෙනවා.

    මොක්කුද මේවා ලියන්නේ..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    ඔහොම කරන්න තිබ්බ ටික වෙලාවක් ගිහින් වෙන්නේ මොකක්ද කියලා හරියට තෙරුංගන්න පුළුවන් තත්වයක් ආවාම
    එහෙ මිනිස්සු මේ වගේ Scene වලට පුරුදු නෑ. උන්ට එක පාරට හිතාගන්න අමාරුයි මේ මොකද්ද වෙන්නෙ කියල. 9Gag එකේ කරක් ගහලම මට නම් දැන් මේව දකින්කොටම තේරේනව.
     
    • Like
    Reactions: kasun090354t

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    එහෙ මිනිස්සු මේ වගේ Scene වලට පුරුදු නෑ. උන්ට එක පාරට හිතාගන්න අමාරුයි මේ මොකද්ද වෙන්නෙ කියල. 9Gag එකේ කරක් ගහලම මට නම් දැන් මේව දකින්කොටම තේරේනව.
    ඒ වගේ රටවල් වල නේද ඔය වගේ දේවල් වැඩිපුරම වෙන්නෙ?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හම්බයෙක් නේද මේ අපරාධය කරලා තියන්නේ, මූ ගැන ඇයි වැඩි විස්තරයක් නැත්තේ. අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන දැන් පව් ගෙවනවා
    australia කියන්නේ අපරාධ කාරයෝ ඇවිත් හිටපු මිනිස්සු ඇති බහුතරය සමූල ඝාතනය කරලා මිලිච්චයෝ හදපු එකක් ,
    උන්ගේ නීති වලින් අපරාධ කාරයෝන්ගේ නම බේරනවා දඬුවම් වලින් බේරා ගන්න බැරි උනත් ,
    මීඩියා වලට තියෙන laws නිසා අපරාධ හරියට වාර්තා කරන්න බැහැ .
    ලංකාවේ නම් ඉතින් නිවැරදි උනුත් උසාවියට කලින් වැරදි කාරයෝ කරන මීඩියා පොන්නයෝ