මගේ දවසෙ online income eka rs 10000/= යි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    2017 දි නයිට් ස්කැල්පින් වලට හදාගත්තු EA එකයි ඒකෙම බයිනරි වලට හදපු බොට් එකයි vps එකක දාලා තිබුනා. EAඑක හරියට වැඩ කරේ නෑ හැබැයි බයිනරි වල හොඳට වැඩ. ඒ දවස්වල උදේ නැගිටින්නෙ අද කීයක් ඇවිල්ලද බලාගෙන. හැමදාම රැපියල් හත් අටදාහක් ෂුවර්. :lol:
     
    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    Eka doller ekak Upayana widihak kiyapallako....
    Inbox enna machng

    Inb
    උඹ මොනවද ඔන් ලයින් කරන්නේ? කොහොමද? අපිටත් කියපන්. උඹට අවුලක් නොවෙන්න අපිත් සල්ලි ටිකක් හොයා ගන්නම්.
    ox enna machng
    ------ Post added on Jan 23, 2023 at 3:36 PM

    අනේ මච්ංලා
    මේ දවස් වල හොදටම කෙලවෙලා ඉන්නෙ...
    කවුරු හරි කියන්නකො Online money හොයන විදි කීපයක් ?
    Inbox enna machng
    ------ Post added on Jan 23, 2023 at 3:39 PM
     
    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    2017 දි නයිට් ස්කැල්පින් වලට හදාගත්තු EA එකයි ඒකෙම බයිනරි වලට හදපු බොට් එකයි vps එකක දාලා තිබුනා. EAඑක හරියට වැඩ කරේ නෑ හැබැයි බයිනරි වල හොඳට වැඩ. ඒ දවස්වල උදේ නැගිටින්නෙ අද කීයක් ඇවිල්ලද බලාගෙන. හැමදාම රැපියල් හත් අටදාහක් ෂුවර්. :lol:
    Eh mokakda mchn Qyapanko Plz
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    mage avg daily 4500/-
    (community base WhatsApp ad network - 2000/- + daily SMS blast 2500/-)
    me dawaswala rent + payments + expenses ekata shape

    Machnla online kiyak hari hoyanwa wdyata kiyala depanko.mara wdyata lost wela inne
    Trading da? crypto or ...?
    ------ Post added on Apr 11, 2023 at 5:36 AM

    $333.45 = Rs. 103369.50 ;)
    per day.. thats huge huh
    ------ Post added on Apr 11, 2023 at 5:36 AM
     
    • Like
    Reactions: Kolama