මගේ දෑසේ කදුළු තව දෑසක සතුටු කදුළුවේ - ආදරය&#3

djhashan

Member
Sep 8, 2006
141
30
0
මගේ දෑසේ කදුළු තව දෑසක සතුටු කදුළුවේ - ආදරය&#3

https://www.youtube.com/watch?v=0Kkl2dR2UBU


මගෙ දෑසෙ කඳුළු තව දෑසක
සතුටු කඳුළු වෙයි
අද ඇත ඇය මට හිමි නැති
මගුල් පෝරුවේ //

මට ඇය දුන් වේදනා
ඇගෙ දෑසින් තේරුණා //
මිලින කළේ ඇයි මැණිකේ
පරම චේතනා
පරම චේතනා

මගෙ දෑසෙ කඳුළු තව දෑසක...

නොඉඳුල් පෙම මා පැතූ
ඔබ කළ හැටි අන් සතූ //
මට දුන් දුක නොදෙනු මැනවි
ඔහුට මින් මතූ
ඔහුට මින් මතූ

මගෙ දෑසෙ කඳුළු තව දෑසක... //


ගායනය - ටියුඩර් ජයශාන්ත
සංගීතය - රංජිත් පෙරේරා
ගී පද - තලවතුගොඩ සරත් චන්ද්‍රසිරි

https://www.youtube.com/watch?v=0Kkl2dR2UBU