මගේ දීර්ග කාලින ක්‍රෂ් එක කසාද බැදලා බන් 🥲

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    මචංලා, මට හෙන කාලෙක ඉඳන් ක්රස් එකක් තිබුණ කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල ඊයේ බැදලා 🥲 සිරා කරපු කෑල්ලක් වෙන එකක් බැන්ද වගේ දුකයි බන් 😅 (පට්ට බොළඳයි ඉතින් මොනව කරන්නද බං, බලෙන් හිතන්නේ නෑ ඉබේ හිතෙනවා 😅😅😅)

    මේ කෙල්ල crush එක උනාට මම පොඩියටවත් ලයින් එකක් දාලා නෑ. ඒකට හේතුව මේ කෙල්ල මට වඩා පොඩ්ඩක් උසයි. ඉතින් මම නිකන් නෝන්ඩි වෙන්නේ මොකටද කියලා හිටිය. හැබැයි හොඳම වැඩේ ඒක නෙවෙයි, එකී බැදපු එකා මටත් වඩා මිටියි 🥲 (ඌට අව්ලක් කියනවා නෙවෙයි, ඌ මට වඩා සුපිරි ඩයල් එකක් වෙන්න ඇති එකනේ එකී ඌව බදින්නත් ඇත්තේ 🙂)

    කෝම හරි මට සෑහෙන හිත් වේදනයි බං 🥲

    You miss a 100% of the shots you don't take 🥹 ඒකිගෙන් ඇහුවත් සෙට් නොවෙන්න තිබ්බා ඒ උනාට අහන්න තිබ්බේ ඕන එකක් කියලා 🫠
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    badapu eka salli karayek wenna athi
    එහෙමත් නෑ බන් ලොකුවට 🫠 මන් එහෙම නම් හිත හදා ගන්නවා මට වඩා සල්ලි තියෙන නිසා සෙට් වෙන්න ඇති කියලා 😅😅😅
     
    • Wow
    Reactions: Mr Bones

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    වරෙන් අඩියක් ගහමු දුක යන්න ✌️
    🫠🥲 මේ මහා ළාමක feeling එකක් බං. මෙහෙම හිතෙන එක ගැන මට මන් ගැනම අප්පිරියයි 😅
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    දැන් ශේප් එකේ ඒකිට විශ්වාසෙ දෙන්න බලහං . හරියටම උනානං උබත් ගොඩ අපිත් ගොඩ.
    දැන් මොන කරන්නද බන් 😂

    Ado oya wage cn nm matath wela thiyanawa bn
    Okkoma wenne hondata kiyala hithamu
    Mona hodak da bn meke 😂
    ------ Post added on Jan 20, 2024 at 7:39 AM
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,381
    1,687
    113
    wanathamulla
    මචංලා, මට හෙන කාලෙක ඉඳන් ක්රස් එකක් තිබුණ කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල ඊයේ බැදලා 🥲 සිරා කරපු කෑල්ලක් වෙන එකක් බැන්ද වගේ දුකයි බන් 😅 (පට්ට බොළඳයි ඉතින් මොනව කරන්නද බං, බලෙන් හිතන්නේ නෑ ඉබේ හිතෙනවා 😅😅😅)

    මේ කෙල්ල crush එක උනාට මම පොඩියටවත් ලයින් එකක් දාලා නෑ. ඒකට හේතුව මේ කෙල්ල මට වඩා පොඩ්ඩක් උසයි. ඉතින් මම නිකන් නෝන්ඩි වෙන්නේ මොකටද කියලා හිටිය. හැබැයි හොඳම වැඩේ ඒක නෙවෙයි, එකී බැදපු එකා මටත් වඩා මිටියි 🥲 (ඌට අව්ලක් කියනවා නෙවෙයි, ඌ මට වඩා සුපිරි ඩයල් එකක් වෙන්න ඇති එකනේ එකී ඌව බදින්නත් ඇත්තේ 🙂)

    කෝම හරි මට සෑහෙන හිත් වේදනයි බං 🥲

    You miss a 100% of the shots you don't take 🥹 ඒකිගෙන් ඇහුවත් සෙට් නොවෙන්න තිබ්බා ඒ උනාට අහන්න තිබ්බේ ඕන එකක් කියලා 🫠
    Don’t worry bro .usa prashnayak karaganna epa aya
     
    • Like
    Reactions: EzioAuditore

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    උබ ට අහන්න තිබුණේ.. එහෙනම් අහලා කාති උනේ නෑ කියල දුක පොඩ්ඩක් අඩු වෙන්න තිබුණා
    :yes: :yes:
    මේක ඇත්ත ට්‍රයි කරන්නේ නැතුව ඉඳලා මිස් උනාම එන ෆීලින් හෙන අවුල්