මගේ දීර්ග කාලින ක්‍රෂ් එක කසාද බැදලා බන් 🥲

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,721
    1
    8,561
    113
    මචංලා, මට හෙන කාලෙක ඉඳන් ක්රස් එකක් තිබුණ කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල ඊයේ බැදලා 🥲 සිරා කරපු කෑල්ලක් වෙන එකක් බැන්ද වගේ දුකයි බන් 😅 (පට්ට බොළඳයි ඉතින් මොනව කරන්නද බං, බලෙන් හිතන්නේ නෑ ඉබේ හිතෙනවා 😅😅😅)

    මේ කෙල්ල crush එක උනාට මම පොඩියටවත් ලයින් එකක් දාලා නෑ. ඒකට හේතුව මේ කෙල්ල මට වඩා පොඩ්ඩක් උසයි. ඉතින් මම නිකන් නෝන්ඩි වෙන්නේ මොකටද කියලා හිටිය. හැබැයි හොඳම වැඩේ ඒක නෙවෙයි, එකී බැදපු එකා මටත් වඩා මිටියි 🥲 (ඌට අව්ලක් කියනවා නෙවෙයි, ඌ මට වඩා සුපිරි ඩයල් එකක් වෙන්න ඇති එකනේ එකී ඌව බදින්නත් ඇත්තේ 🙂)

    කෝම හරි මට සෑහෙන හිත් වේදනයි බං 🥲

    You miss a 100% of the shots you don't take 🥹 ඒකිගෙන් ඇහුවත් සෙට් නොවෙන්න තිබ්බා ඒ උනාට අහන්න තිබ්බේ ඕන එකක් කියලා 🫠
    මේවා මෙහෙම අමුවෙන් කතා කරන්න පුළුවන් දේවල්ද
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,051
    6,422
    113
    ඕව මොනාද බං. මගේ පොඩි කාලේ ඉදලා ක්‍රෂ් එකෙන් මට අහන්න බැරුව ඉදලා ඒකි වෙන එකෙක් බැන්දා. අඩුම අව්රුදු 18 ක් වත් ක්‍රෂ් එක.
     
    • Haha
    Reactions: sandaru d

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,665
    113
    හැමිනේශන්
    :lol: මේක තමයි ඉතින් ඔයාටත් කියන්න තියෙන්නෙ බ්‍රෝ..

    There's a girl, but I let her get away
    It's all my fault, 'cause pride got in the way
    And I'd be lying if I said I was ok
    About that girl, the one I let get away

    I keep saying no
    This can't be the way it was supposed to be
    I keep saying no
    There's gotta be a way to get you close to me

    Now I know you gotta speak up if you want somebody
    Can't let them get away, oh no
    You don't wanna end up sorry
    The way that I'm feeling everyday
    (Don't you know) No, no, no, no
    There's no home for the broken heart
    (Don't you know) No, no, no, no
    There's no home for the broken :yes:


     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,802
    20,127
    113
    මම නම් කියන්නේ ඔය හිටපු විදිය හොඳයි කිසිම දෙයක් කියන්නේ නැතුව. නිකන් චාටර් වෙන්නත් තිබ්බා සමහරවිට. ඔය වෙලා තියෙන්නේ හොඳම දේ කියලා හිත හදා ගන්න තමයි තියෙන්නේ.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,393
    13,161
    113
    වරෙන් අඩියක් ගහමු දුක යන්න ✌️
    මෙහ්
    තමුසෙ බොනව නන් තනියම බොනවා
    අනිත් එවුනුත් ඇදල ගන්න එපා

    පාප මිත්‍රයො :oo:
    මම නං මොකුත් කියන්නෑ නෑ මයි.... :ROFLMAO:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,484
    111,273
    113
    දෙහිවල
    ඕකත් එක්කත් දවසක ෂොට් එකක් දාපන් බන්. එතකොට ඌත් උඹත් එක්ක ශේප් නෙ.:D
    ඕකා දැන් බොන්නෙ නැහැනෙ..
    දැන් කිරිය දහම් පාසලක් කරන්න යන්නෙ..
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,775
    1,685
    113
    මචංලා, මට හෙන කාලෙක ඉඳන් ක්රස් එකක් තිබුණ කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල ඊයේ බැදලා 🥲 සිරා කරපු කෑල්ලක් වෙන එකක් බැන්ද වගේ දුකයි බන් 😅 (පට්ට බොළඳයි ඉතින් මොනව කරන්නද බං, බලෙන් හිතන්නේ නෑ ඉබේ හිතෙනවා 😅😅😅)

    මේ කෙල්ල crush එක උනාට මම පොඩියටවත් ලයින් එකක් දාලා නෑ. ඒකට හේතුව මේ කෙල්ල මට වඩා පොඩ්ඩක් උසයි. ඉතින් මම නිකන් නෝන්ඩි වෙන්නේ මොකටද කියලා හිටිය. හැබැයි හොඳම වැඩේ ඒක නෙවෙයි, එකී බැදපු එකා මටත් වඩා මිටියි 🥲 (ඌට අව්ලක් කියනවා නෙවෙයි, ඌ මට වඩා සුපිරි ඩයල් එකක් වෙන්න ඇති එකනේ එකී ඌව බදින්නත් ඇත්තේ 🙂)

    කෝම හරි මට සෑහෙන හිත් වේදනයි බං 🥲

    You miss a 100% of the shots you don't take 🥹 ඒකිගෙන් ඇහුවත් සෙට් නොවෙන්න තිබ්බා ඒ උනාට අහන්න තිබ්බේ ඕන එකක් කියලා 🫠

    risk ekak aran ahanna thibbe. ha kiwwanam ada uba ki parak hukalada ?
    be kiwwanam oka week deka thunakin amathai ne bang. den itin u gahana heti mathak karala ullapan. pukata gagaha denawa ethi