api katath crush thiyenawa...bandala yaddi awl thamai...what to do...api hithuwata ithin denne ekkenatane... 
කෝ දැන් උඹ දානවා කියපු කතාව වෙරි බැස්සම අමතක උනාද?ක්‍රශ් වෙනයි එක්ස් වෙනයි.
ඔව් බං එක ඇත්තඋබ ට අහන්න තිබුණේ.. එහෙනම් අහලා කැමති උනේ නැත්නම් දුක පොඩ්ඩක් අඩු වෙන්න තිබුණා
Lajja hithuna bn, eki mawa nondi karai kiyala usa madi nisaDon’t worry bro .usa prashnayak karaganna epa aya
Awlak na bnone side love ekkne karala thiyenne, boot kaalath nathnm line daalath nathnm awulk nhne ban
උස සීන් එක නිසා ඇහුවේ නැත්තේ බං. සාමාන්‍යයෙන් ඉතින් කෙල්ලෝ උන්ට වඩා උස කොල්ලොන්වනේ හොයන්නේ 🫠![]()
මේක ඇත්ත ට්‍රයි කරන්නේ නැතුව ඉඳලා මිස් උනාම එන ෆීලින් හෙන අවුල්
Ow ow bn lamaka seen ithinOoka tika dawasakin Hari yay. Godak ewunge jiiwitha wala oya wage seen thiyanawa.
මේක නම් සිරා, ආයේ උස කෙල්ලෙක්ට ආස හිතුනොත් අහනවා ඕන එකක් කියලා
🫠මේ මහා ළාමක feeling එකක් බං. මෙහෙම හිතෙන එක ගැන මට මන් ගැනම අප්පිරියයි
![]()