මගේ දීර්ග කාලින ක්‍රෂ් එක කසාද බැදලා බන් 🥲

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    379
    617
    93
    ඕන ගහක් හරහ දාලනෙ ඉරන්නෙ කියල හිතාගෙන අහන්න තිබුනෙ. දැන් ඉතින් දුක්වෙන්න එපා ආයවත් ගොන් වැඩ නොකර ඉමු. :yes: :yes:
     
    • Like
    Reactions: Solo Rider

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    5,559
    1
    17,456
    113
    Let be gone be by gone (ගිය දේ ගියාවේ). My golden advice to you is avoid stiking your dick in crazy pussies or find redemption in addictions out of desperation. Remember, time is the best healer for these matters
     
    • Like
    Reactions: Dexter-D and kinkon

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    467
    491
    63
    අඩෝ මටත් ඔය සින් එකම වුනා මචන්, ඒකි මගේ පස්සෙන්ම ඇවිල්ලත් මට නෙමේ වගේ හිටිය, බදිනව කියල දැන ගත්තම තමා අවුල ආවෙ. තවම සැරින් සැරේ මතක් වෙනවා බන්, අවු 2ක් දැන්. අපරාදෙ කියල 😂 වෙන එකක් දැක්කත් අරක එක්ක compare වෙන්නෙ.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,173
    1,504
    113
    මචංලා, මට හෙන කාලෙක ඉඳන් ක්රස් එකක් තිබුණ කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල ඊයේ බැදලා 🥲 සිරා කරපු කෑල්ලක් වෙන එකක් බැන්ද වගේ දුකයි බන් 😅 (පට්ට බොළඳයි ඉතින් මොනව කරන්නද බං, බලෙන් හිතන්නේ නෑ ඉබේ හිතෙනවා 😅😅😅)

    මේ කෙල්ල crush එක උනාට මම පොඩියටවත් ලයින් එකක් දාලා නෑ. ඒකට හේතුව මේ කෙල්ල මට වඩා පොඩ්ඩක් උසයි. ඉතින් මම නිකන් නෝන්ඩි වෙන්නේ මොකටද කියලා හිටිය. හැබැයි හොඳම වැඩේ ඒක නෙවෙයි, එකී බැදපු එකා මටත් වඩා මිටියි 🥲 (ඌට අව්ලක් කියනවා නෙවෙයි, ඌ මට වඩා සුපිරි ඩයල් එකක් වෙන්න ඇති එකනේ එකී ඌව බදින්නත් ඇත්තේ 🙂)

    කෝම හරි මට සෑහෙන හිත් වේදනයි බං 🥲

    You miss a 100% of the shots you don't take 🥹 ඒකිගෙන් ඇහුවත් සෙට් නොවෙන්න තිබ්බා ඒ උනාට අහන්න තිබ්බේ ඕන එකක් කියලා 🫠
    ඒකිගෙන් ඇහුවත් සෙට් නොවෙන්න තිබ්බා ඒ උනාට අහන්න තිබ්බේ ඕන එකක් කියලා ------- Yes
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    650
    502
    93
    දැන් වෙන එකියකට crush එකක් ඇතිකර ගනින්.

    මගේ කලින් crush එක වෙන එකෙක් බැන්දට පස්සේ මම ඊට වඩා සුපිරි එකක් බැන්දා.

    හිටිය තත්වෙට වඩා උඩට පලයන්.
     
    Last edited: