මගේ දුක හිතෙන ආදර කතාව

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Ube story eka nan danne mchn...but best thing is to never see her or hear from her again..you should leave...ubala dennatama oluwata sahanayak ethakota...
 
  • Like
Reactions: rx_storm_aight

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    Ube story eka nan danne mchn...but best thing is to never see her or hear from her again..you should leave...ubala dennatama oluwata sahanayak ethakota...

    ඔව් මචන් තවත් ලං වෙන්න වෙන්න දුක වැඩි වෙනවා විතරය් .... Gusta කියලා තියෙන එක තමා මටත් හිතෙන හොඳම දේ....
     
    Dumnut

    Member
    Feb 14, 2013
    14
    0
    0
    In the world
    Ow machan umbata karanna pulwan hondama deya thamai eyawa nodaka inna eka. Mokada machan umba eayta e tharamma adarei nam eyage jiwethe kadakappal wena deyak karanna epa. :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පවුල් කඩා කප්පල් වෙන වැඩ නොකර ඔය ඉන්න විදියට ඉඳපන් මචන්..... උඹත් බැඳලා එයත් බැඳලා නම් වෙන බයිලද බන්...????? ජීවිතය ආදරය කියන්නේ ඕක තමා.... එයා ආයෙත් ආදරේ කිව්වා කියලා උඹ කික් වෙලා එයාව හොයන් දුවන්න ලෑස්ති වෙන්න එපා. හදවතින් නැතුව බුද්ධියෙන් හිතලා ඕක අමතක කරලා දාපන්.... ජය!
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    Ube story eka nan danne mchn...but best thing is to never see her or hear from her again..you should leave...ubala dennatama oluwata sahanayak ethakota...

    ඔව් මචන් තවත් ලං වෙන්න වෙන්න දුක වැඩි වෙනවා විතරය් .... Gusta කියලා තියෙන එක තමා මටත් හිතෙන හොඳම දේ....

    මම දන්නවා බන් එත් එයා දුක් විඳිනවා කියල හොඳටම දැන දැනත් මට හිත හදාගන්න හරිම අමාරුයි :(:(
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පවුල් කඩා කප්පල් වෙන වැඩ නොකර ඔය ඉන්න විදියට ඉඳපන් මචන්..... උඹත් බැඳලා එයත් බැඳලා නම් වෙන බයිලද බන්...????? ජීවිතය ආදරය කියන්නේ ඕක තමා.... එයා ආයෙත් ආදරේ කිව්වා කියලා උඹ කික් වෙලා එයාව හොයන් දුවන්න ලෑස්ති වෙන්න එපා. හදවතින් නැතුව බුද්ධියෙන් හිතලා ඕක අමතක කරලා දාපන්.... ජය!

    හදවතින් නැතුව බුද්ධියෙන් හිතලා ඕක අමතක කරලා දාපන්
     
    manjula009

    Well-known member
  • johnnydepp-quote.jpg

    :)
    Best thing is stay away from her ban :(,.
    mokada ube kella danagaththoth ube hithe wena kenek ganath adarayak thiyenawa kiyala, eyata danena duka ubata kohomawath nathi karanna ba aye:(

    -personal experience ;)
     
    • Like
    Reactions: K_ZONE

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    I second your comment machan. Never see or talk to her again. I know from deep inside, your inner senses telling you "go for it" but if you continue to see her, for sure you ll end up having sex with her which will lead to endless problems and ruin both your lives. so better back off than sorry.

    Ube story eka nan danne mchn...but best thing is to never see her or hear from her again..you should leave...ubala dennatama oluwata sahanayak ethakota...
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mona paiyatada ban wen une ..wen unaanam dan ekita enna diyan uba anunge gaanunta udaw nokara..pissek ban ubanam
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    machng kellonwam sure karanna epa.kello ikkmanata wenas wenawa..molen hithala wada karapan.kello pana denna wage thmai inne..ee unath un wenas wenawa hari ikkmanata..
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    machng kellonwam sure karanna epa.kello ikkmanata wenas wenawa..molen hithala wada karapan.kello pana denna wage thmai inne..ee unath un wenas wenawa hari ikkmanata..

    avurudu 20 k gihillath wenas une nathi kenek dawasakata deka kata wenas weida bro.
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    mona paiyatada ban wen une ..wen unaanam dan ekita enna diyan uba anunge gaanunta udaw nokara..pissek ban ubanam

    methanadi une adare karala wen wechcha seen ekak newe ban.
    eki mata adare karanawa kiyala mama danagaththe langadi. hariyatama kiwwoth avurudu 20 kata passe.

    e mulu kalema eki mama wenuwen mara dukak vindala thiyenne. mata ekai hitha hada ganna beri
     
    kingdewi

    Well-known member
  • පවුල් කඩා කප්පල් වෙන වැඩ නොකර ඔය ඉන්න විදියට ඉඳපන් මචන්..... උඹත් බැඳලා එයත් බැඳලා නම් වෙන බයිලද බන්...????? ජීවිතය ආදරය කියන්නේ ඕක තමා.... එයා ආයෙත් ආදරේ කිව්වා කියලා උඹ කික් වෙලා එයාව හොයන් දුවන්න ලෑස්ති වෙන්න එපා. හදවතින් නැතුව බුද්ධියෙන් හිතලා ඕක අමතක කරලා දාපන්.... ජය!

    සුපිරි මචන් :sorry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    umba monawa karannada? umba hopes deela newe ne, eya eeka parshikawa umbata love karala, eekata umbe hithe kisima guilty ekak thiyaganna oni ne, attharala dapan lokka, thawa ekeiyak ohomma awilla kiwwoth umba eekigeth hitha hadanna yanawada?
    dukay nam ara sinduwak thiyenne, "athengili bendune ey me wilasata.. oba hamuwenna kalin "kiyala anna eeka aha aha inna kiyapan.