මගේ දුව ස්වයංවින්දනය කරනව මට අහුඋනා

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    මොකක්ද දැන් ඔය පැහැදිලි කරන්න හදන්නෙ?
    ලිංගික අධ්‍යාපනය දීපියව් කියන comment එකනෙ බලාපොරොත්තු වෙන්නෙ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මං මාට්ටු වුණේ අම්මට ඕයි. O/L කාලෙ. ආයෙ නො Explanations වැලත් එක්ක මාට්ටු වුණේ. ඕවා කර කර ඉඳපන් කිවුව පාඩම් නොකර. ලැජ්ජාවට උවමනා දේකට වත් කම්පියුටර් එක දැම්මේ නෑ මාසයක් දෙකක් විතර. තාත්තට මාට්ටු වුණා නං පැහැදිලි කරලා හරි දෙන්න තිබ්බා. කොහොම හරි අන්තිමේට තාත්තටත් කියලා තිබ්බ.
    මම නම් පුක හපාගෙන මැරෙනවා.. අම්මපා...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    තාත්තට මාට්ටු වුණා නං පැහැදිලි කරලා හරි දෙන්න තිබ්බා.
    තාත්තට පැහැදිලි කරන ආකාරය කියන්න බලන්න අපිට. ඒකේ අඩු පාඩු තිබ්බොත් අපි කියන්නම්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    තාරක අයියේ අපි ඉවරයි.

    South Asian parenting 101
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    යකෝ පොතපතින් ළමයිට කියා දෙන්නෙත් ආප්ප ගහන හැටියි සමලිංගික වෙන හැටියිනේ🌈🤌😜
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,937
    5,097
    113
    Pandora
    Is this a movie?
    9bxb29amtgkc1.jpeg
     
    • Like
    • Love
    Reactions: krisco and eksudda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,009
    28,922
    113
    උබේ ගෙවල් නාගොඩද?
    මගේ යාළුවෙක් හිටියා කලුතර නාගොඩ. ඌට ඒ දවස්වල කම්පියුටරයක් ගන්න ඕනේ වෙලා මායි ඌයි නුගේගොඩ ක්ලාස් ආපු දවසක යුනිටි ප්ලාසා ගියා. ගිය කඩේ නම මතක නෑ. මතක විදියට pc houseවගේ නමක් තිබුනේ. (මේ සිද්දය වෙලා දැන් සෑහෙන කාලයක් වෙනවා) අපි එදා ගත්තේ IBM Pentium 3 PCඑකයි, View Sonic Monitorඑකයි, Logitech ස්පීකර් සෙට් එකයි, PowerTreeකියලා හෙන දඩාර බරක් තියන UPSඑකක්.සහ Modem Card ගත්තා. අපි දෙන්න බරට බරේ බස් එකේම බඩු ටික උස්සගෙන ඇවිත් මම මූට මේක ෆික්ස් කරලා දුන්නා. ගෙදර ටෙලිෆෝන් ලයින් එක මොඩම් එකට ගහලා Telecom dial up කනෙක්‍ෂන් එකෙන් ඉන්ටනෙට් එකටත් කනෙක්ට් වෙන්න හදලා දුන්නා. මේ වැඩ ටික ඉවර වෙල මම ගෙදර ආවා. ඇත්තටම කිව්වොත් මූට ඒ කාලේ කම්පියුටර් කිසිම දැනුමක් නෑ. මේ සුඛන්නා එදා හවස 89.com කියලා වෙබ් සයිට් එකටගිහින් වැල පිංතූර බලලා. ඒ දවස්වල ගූගල් එකත් එච්චර වැඩක් නෑ. සර්ච් කරලා එන රිසාල්ට් මදි. 89.com කියන්නෙත් මහ හොද වෙබ් සයිට් එකක් නෙමෙයි. වීඩියෝ ක්ලිප් 52kbps ස්පීඩ් එකෙන් බාන්න හෙන වෙලාවක් යනවා. මූ වැල බලන්න පටන් අරන් තියෙන්නෙ අම්ම කඩෙ පැත්තේ ගිය වෙලාවේ. එක සැරේම අම්මා ගෙදර ඇවිත්. මූ කලබලවෙලා ස්ටාට්බාර්, කීබෝඩ් එක එහෙ මෙහෙ ඔබලා මුළු කම්පියුටරේම හිරවෙලා. Internet explorer එක ක්ලෝස් වෙන්නෙත් නෑලු. මේ සුකන්නා upsඑකේ ප්ලග් එක off කරලා. ඊට පස්සේ upsඑක හෙන සද්දෙන් බීප් බීප් ගනාවාලු. ඒ දවස්වල තිබුන upsවල බීප් සද්දේ ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. අම්මත් කාමරේට දුවගෙන ඇවිත්. අම්මට අතේ මාට්ටු. අන්තිමට මූ බය වෙලා ඇඩුවා කියලා උගේ අම්මා කිව්වා. කොහොම හරි අම්මා මූට බැනලා . ඊට පස්සේ මූ ආයෙත් upsඑක on කරලා pcඑක shutdown කරගෙන තිබුනා. මූ ඊට පස්සේ මාස ගාණක් computerඑක පාවිච්චි කරේ නෑ. එදායින් පස්සේ මට උගේ ගෙදර යන්නත් නෑ. මම ඒකිගේ පුතාට කුණුහරුප පිංතූර බලන හැටි කියලා දුන්නා කියලා මටත් බැන්නා. :angry: මගේ යාලුවා එළකිරියේ දැන් ඉන්න ID එක මට හොයා ගන්න බැරුව හිටීයේ. සමහර විට ඒ උබද දන්නෙ නෑ:P
    mawila penuna scene eka
     
    • Like
    Reactions: DiksonAlex

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93

    මචං උඹ දැන් Senior Citizen ද? Pentium 111, Power Tree UPS, Telecom Dial Up Connection, Modem Card, PC House මේවා ඇහෙද්දී මතකය සුන්දර අතීතයට දිව යනවා. ස්තුතියි, මචං.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මං මාට්ටු වුණේ අම්මට ඕයි. O/L කාලෙ. ආයෙ නො Explanations වැලත් එක්ක මාට්ටු වුණේ. ඕවා කර කර ඉඳපන් කිවුව පාඩම් නොකර. ලැජ්ජාවට උවමනා දේකට වත් කම්පියුටර් එක දැම්මේ නෑ මාසයක් දෙකක් විතර. තාත්තට මාට්ටු වුණා නං පැහැදිලි කරලා හරි දෙන්න තිබ්බා. කොහොම හරි අන්තිමේට තාත්තටත් කියලා තිබ්බ.

    සොකඩෙ හොල්ල හොල්ල හිටපන් ඔක්කොම හරියයි :sorry:
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මම හෙනම කැත විදියට තුන් හතර පාරක් මාමතු වුණා බන්
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,586
    3,362
    113
    උබේ ගෙවල් නාගොඩද?
    මගේ යාළුවෙක් හිටියා කලුතර නාගොඩ. ඌට ඒ දවස්වල කම්පියුටරයක් ගන්න ඕනේ වෙලා මායි ඌයි නුගේගොඩ ක්ලාස් ආපු දවසක යුනිටි ප්ලාසා ගියා. ගිය කඩේ නම මතක නෑ. මතක විදියට pc houseවගේ නමක් තිබුනේ. (මේ සිද්දය වෙලා දැන් සෑහෙන කාලයක් වෙනවා) අපි එදා ගත්තේ IBM Pentium 3 PCඑකයි, View Sonic Monitorඑකයි, Logitech ස්පීකර් සෙට් එකයි, PowerTreeකියලා හෙන දඩාර බරක් තියන UPSඑකක්.සහ Modem Card ගත්තා. අපි දෙන්න බරට බරේ බස් එකේම බඩු ටික උස්සගෙන ඇවිත් මම මූට මේක ෆික්ස් කරලා දුන්නා. ගෙදර ටෙලිෆෝන් ලයින් එක මොඩම් එකට ගහලා Telecom dial up කනෙක්‍ෂන් එකෙන් ඉන්ටනෙට් එකටත් කනෙක්ට් වෙන්න හදලා දුන්නා. මේ වැඩ ටික ඉවර වෙල මම ගෙදර ආවා. ඇත්තටම කිව්වොත් මූට ඒ කාලේ කම්පියුටර් කිසිම දැනුමක් නෑ. මේ සුඛන්නා එදා හවස 89.com කියලා වෙබ් සයිට් එකටගිහින් වැල පිංතූර බලලා. ඒ දවස්වල ගූගල් එකත් එච්චර වැඩක් නෑ. සර්ච් කරලා එන රිසාල්ට් මදි. 89.com කියන්නෙත් මහ හොද වෙබ් සයිට් එකක් නෙමෙයි. වීඩියෝ ක්ලිප් 52kbps ස්පීඩ් එකෙන් බාන්න හෙන වෙලාවක් යනවා. මූ වැල බලන්න පටන් අරන් තියෙන්නෙ අම්ම කඩෙ පැත්තේ ගිය වෙලාවේ. එක සැරේම අම්මා ගෙදර ඇවිත්. මූ කලබලවෙලා ස්ටාට්බාර්, කීබෝඩ් එක එහෙ මෙහෙ ඔබලා මුළු කම්පියුටරේම හිරවෙලා. Internet explorer එක ක්ලෝස් වෙන්නෙත් නෑලු. මේ සුකන්නා upsඑකේ ප්ලග් එක off කරලා. ඊට පස්සේ upsඑක හෙන සද්දෙන් බීප් බීප් ගනාවාලු. ඒ දවස්වල තිබුන upsවල බීප් සද්දේ ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. අම්මත් කාමරේට දුවගෙන ඇවිත්. අම්මට අතේ මාට්ටු. අන්තිමට මූ බය වෙලා ඇඩුවා කියලා උගේ අම්මා කිව්වා. කොහොම හරි අම්මා මූට බැනලා . ඊට පස්සේ මූ ආයෙත් upsඑක on කරලා pcඑක shutdown කරගෙන තිබුනා. මූ ඊට පස්සේ මාස ගාණක් computerඑක පාවිච්චි කරේ නෑ. එදායින් පස්සේ මට උගේ ගෙදර යන්නත් නෑ. මම ඒකිගේ පුතාට කුණුහරුප පිංතූර බලන හැටි කියලා දුන්නා කියලා මටත් බැන්නා. :angry: මගේ යාලුවා එළකිරියේ දැන් ඉන්න ID එක මට හොයා ගන්න බැරුව හිටීයේa. සමහර විට ඒ උබද දන්නෙ නෑ:P
    Huttho e mama
     
    • Haha
    Reactions: DiksonAlex

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    මට හෙනම කැත වැඩක් උනා ඕයි .. හැබැයි එකෙක්ට වත් මට්ටු නෑ වැඩේ .
    මම OL/Al වගේ කරන කොට පොඩ්ඩක් එලියට ගිහින් හිටියේ වැඩකට.. අම්මත් ගමනක් ගිහින් ගෙදර එනකොට දවල් අපේ ගෙදරට හොරෙක් පැනල... ඒ කැරියා කබඩ් , අල්මාරි ඇදල මගේ ලග ඉස්ස්ර් තිබ්බ වැල Dvd මිටියකුත් මගේ ඇද උඩ දාල තිබ්බ . ඒවා වල covers තිබ්බ .. නිකන් dvd විතරක් නෙවෙයි :lol: :rofl:
    මම ගෙදර එද්දී පොලිසියේ උනුත් ඇවිත් ද මන්ද ... එක්කෝ පොලිසියෙන් එනකන් අනිත් උන් ඒවා වැඩිය ඇදල තිබ්බේ නෑ මොනවද කියලා බලන්න . මම ක්ෂණික හැංගුවා .:baffled:
     
    Last edited: