මගේ නංගි අලුතෙන් චැනල් 1ක්

Aug 16, 2018
301
17
0
මගේ නංගි අලුතෙන් චැනල් 1ක්

මගේ නංගි අලුතෙන් චැනල් 1ක් හදලා.. දෙයියනේ කියලා දාපු වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයාර් කරන්න හිතුනා.. එයාට සබ්ස්ක්රයිබ් කරගෙන යන්න.. පේස්බුක් එකෙත් එයා ඉන්නවා. ඔයාලා රික්වෙස්ට් දාන්න එපා.



 
Aug 16, 2018
301
17
0
අර මනුස්සයට දිවැස් තිබිලද ඒ අයිනට කැපුවේ :shocked:
නංගි අදුරන ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි.. එක නිසා වැඩි විස්තර දන්නේ නැ.
 
Aug 16, 2018
301
17
0
ඩිස්ලයික් එකක් කොච්චරටද යන්නෙ නේ මේ දවස් වල:Pරුපියල් 50 ට වගේ:dull:
උබද ඩිස්ලයික් ගැහුවේ.. අපෝ එපා බන්.. නංගිට දුක හිතෙයි..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇයි බන් වමේ නෙද ඩ්‍රයිවින් සිට් එක තියෙන්නේ...
    :rolleyes:
    සාමාන්‍යයෙන් ඉස්සරහ බලාගෙන නෙ මිනිස්සු යන්නෙ, ට්‍රක් එකක් හින්ද යට පේන්නෙත් නෑනේ වැඩිය. හරියට ඌ පිටිපස්සෙන් එන විදිහ බලාගෙන ඉඳල හරි වෙලාවටම කැපුවා වගේ පේන්නේ.
     
    Aug 16, 2018
    301
    17
    0
    කමෙන්ට් එකකුත් දාලා යන්න ඉතින්.. මේ සත පහා ගානේ සල්ලි හොයන්න හදනවා නෙමෙයි
     
    Aug 16, 2018
    301
    17
    0
    එක්කෙනෙක් සබ්ස්ක්රයිබ් කරලා..




    d6a28046-5faa-460c-ac1b-d6ebbd121244.png






    :lol::lol::lol: